අඩේ අද මාර වැඩේ නේ මචන්ලා සිද්ද වුනේ
,අපේ ගෙදර බෝඩිමක් තියෙනවා
.ඔකේ ඉන්නේ කෙල්ලෝ විතරයි.අද මහා රෑ එකෙක් අදුනුත් නැතුව බෝඩිමට ඇවිත් නේ
.අගේ නුල් පොටක් වත් තිබිල නෑ.යකෝ උට කොහොම confidence එකක් තියෙන්න ඕනෙද අදුනුත් නැතිව කෙල්ලෝ ඉන්න තැනකට ගිහින් එන්න
,මුගේ වාසනාවට මචෝ උට පැනගන්න පුළුවන් වුණා.මාලබේ,පිට්ටුගල SLIT එකට බෝඩිම් හදනවා දැන් තරගෙට වගේ
,ඕක හදන බාස් කෙනක්ද ද දන්නේ නෑ.කොහොම හරි එහවත්තේ කවුරුත් නැ.එකක් එකේ තිබිල අපිට උගේ කමිසයයි,ජෝකයි හම්බ වුණා
.කලිනුත් දවසක් අපේ පල්ලහ ගෙදර බෝඩිමේ ළමයි මේක දැකල තියෙනවා
,මේකෙනුත් කෙල වෙන්නේ අපිට
,මොකෝ ළමයි යන්න ගියහම ඉතින්
.ඉතින් ග්රීස් යකා කිව්වට අගේ ග්රීස් නම් තබිලා නෑ
.අද ඉතින් රැකලා බලන ඉන්න ඕනේ.නිකන් ඉන්න එකේ මේ සිද්දිය ගැන ඉතින් එළකිරි එකේ දාන්න හිතුනා.හැබැයි අද අල්ල ගත්ත නම් අම්මප උදේ වෙනකන් උ කනවා.


,ane yako divunu ratawal wala prostitution nadda kiyahanko.indiayawe thahanam da,usa wala thahanam da kiyahanko balanna.
