ග්‍රී ලංකාව අනාගමික රජ්‍යක් කරනවා - හරිනී

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    IMG_5417.jpeg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දෙමල මුස්ලිම් චන්ද ගන්න හිතලා කරපු වැඩේ හරි ගියෙ නෑ වගේ
     
    • Like
    Reactions: AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දුන්න මහජන අදහස්... ඒ අදහස් ගන්න කොමිටි එකේ හිටපු සාමාජිකාවක් හරිනි...

    ඒ වාර්තාවේ තියෙන්නේ එක එක මිනිස්සූ දුන්න අදහස් ඔක්කොම... ඒ කොමොටි එකේ හිටපු අයගේ අදහස් නෙවෙයි...
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එක්කෝ බයියන්ටයි ටෝයියන්ටයි මොලේ නෑ නැත්නම් උවමනාවෙන්ම මෙහෙම පච හලන්නේ .ඕකට උත්තර සුදා චැනල් එකේ නලින්ද සහෝදරයා දීල තියෙනවා බලාගන්න ගිහින්