ග්‍රී ලංකාව අනාගමික රජ්‍යක් කරනවා - හරිනී

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    අනේ හොදයි බං .. ආගමක් තිබ්බා කියලා වෙච්ච පුකක් නැනේ පන්සල් වල ඉන්න ගනයො ටික නිකමට සිංහල මිනිහෙක්ට උදවු කරනවද. නෑනේ. පන්සල් වල ඉන්න බහුතරයක් වැඩකට නෑ සිවුරු පොරවන් ජරා අමර වැඩ සේරම කරනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,838
    11,285
    113
    මේමයි හැබැයි හරිනි ඔහොම කීවනං වැඩේ වැරදී මොනා උනත්. වගංතිය හකුලගත්තනං ඉවරනෙ ආයෙ ඉතිං ඕකට නටන්න දෙයක් නෑනෙ
     
    • Like
    Reactions: Tz4400

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    I don't see the problem here.

    Iran went from a secular state to a theocracy, we all know how that turned out

    WQ4KNxd.jpeg
    The two religions are different ban
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    The point is that being secular is actually beneficial for a state and does not have any negative consequences towards the general public
    The muslim relgion doesn't need protection from a government, but duddism does. that is the point here. Try to remove it and then let everyone have a go at it isn't going to end well.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මර්වින් සිල්වත් ආචාර්‍ය තමයි :yes:
    ඕවා මහලොකු දේවල් ද ඉතින්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි.

    නිවන් යන්න ලැස්ති වෙයන්

    Care to elaborate :unsure:
    Nathasha edirisooriya comedy arrest scene
    ------ Post added on Sep 24, 2024 at 7:24 PM
     
    • Haha
    Reactions: Fiona Dabare

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මර්වින් සිල්වත් ආචාර්‍ය තමයි :yes:
    ඕවා මහලොකු දේවල් ද ඉතින්
    එ සල්ලි දීල ගත්ත හොර අචාර්ය පට්ටම් නෙ