ග්‍රෙගරි පෙරෙල්මාන් - ගණිත විනෝදය පොත ලිය&#350

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ග්‍රෙගරි පෙරෙල්මාන් - ගණිත විනෝදය පොත ලිය&#350

    ග්‍රෙගරි පෙරෙල්මාන් - ගණිත විනෝදය පොත ලියපු වයි. පෙරෙල්මාන්ගේ පුතා තමයි ග්‍රෙගරි කියන්නේ.මොහු වඩාත් ම ප්‍රකට උනේ පොඉන්කෙරේ ඌහනය විසදීම හේතුවෙන්.ඔහු අතින් එය සිදුවුනේ අහම්බෙන් වෙනත් ප්‍රශ්නයක් විසදිමට උත්සහ කිරීමේ දී යයි පැවසෙනවා.මොහුගේ පිලිතුරෙන් සත්‍ය ලෙසම ගැටලුව විසදුනාදැයි පරීක්ශා කිරීමට වසර 2ක් පමන අනෙකුත් ගණිතඥයන්ට ගතවූයේලු.පෙරෙල්මාන්හට මේ වෙනුවෙන් ඇ.ඩො. මිලියනයක් පිරිනැමුනත් ඔහු එය ප්‍රතික්ශේප කලේය.ඔහු දැන් මව සමග අප්‍රද්ධියේ වාසය කරයි.ඉහලපෙලේ රැකියාවෙන් පවා මොහු සමුගෙන ඇති බවයි පැවසෙන්නේ.හේතුව හෙලිවී නැත.
    Yasas Sri Lal
     
    • Like
    Reactions: MrFrog

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    AL 1st shy එකේ වෘත්තය ගාන හදාගෙන යද්දි කොහෙන්හරි කෙලවෙලා අන්තිමට හදාගෙන හදාගෙන යටට යද්දි දෙපැත්ත සමාන වෙලා කැපිලා ගියා ඕයි පට්ට ආතල් මට. :D
     
    • Like
    Reactions: MrFrog

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    AL 1st shy එකේ වෘත්තය ගාන හදාගෙන යද්දි කොහෙන්හරි කෙලවෙලා අන්තිමට හදාගෙන හදාගෙන යටට යද්දි දෙපැත්ත සමාන වෙලා කැපිලා ගියා ඕයි පට්ට ආතල් මට. :D

    එහෙම වෙන්නෙ අඩුම ගානෙ හරියට හදල :rofl:
    ඔයිට වඩා ආතල් කැපිල කැපිල ගිහිං 0=1 වගේ එකක් ආවාම :rofl: :baffled:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    AL 1st shy එකේ වෘත්තය ගාන හදාගෙන යද්දි කොහෙන්හරි කෙලවෙලා අන්තිමට හදාගෙන හදාගෙන යටට යද්දි දෙපැත්ත සමාන වෙලා කැපිලා ගියා ඕයි පට්ට ආතල් මට. :D

    අඩෝ සිරා බන්. මම වැඩේ අත ඇරලා පුටුව පිටිපස්සට බර වෙලා ඔහේ සුළු කරගෙන ගියේ. ටිකක් වෙලා බලාගෙන ඉද්දි මෙන්න යකෝ වෘත්තයක සමීකරණෙ පේන්න ගත්ත. මාර ආතල්. අවුරුදු බර ගානකට කලින්. maths and physics පේපර් දෙක නම් වැඩ කරා සුපිරියටම.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ග්‍රෙගරි පෙරෙල්මාන් - ගණිත විනෝදය පොත ලියපු වයි. පෙරෙල්මාන්ගේ පුතා තමයි ග්‍රෙගරි කියන්නේ.මොහු වඩාත් ම ප්‍රකට උනේ පොඉන්කෙරේ ඌහනය විසදීම හේතුවෙන්.ඔහු අතින් එය සිදුවුනේ අහම්බෙන් වෙනත් ප්‍රශ්නයක් විසදිමට උත්සහ කිරීමේ දී යයි පැවසෙනවා.මොහුගේ පිලිතුරෙන් සත්‍ය ලෙසම ගැටලුව විසදුනාදැයි පරීක්ශා කිරීමට වසර 2ක් පමන අනෙකුත් ගණිතඥයන්ට ගතවූයේලු.පෙරෙල්මාන්හට මේ වෙනුවෙන් ඇ.ඩො. මිලියනයක් පිරිනැමුනත් ඔහු එය ප්‍රතික්ශේප කලේය.ඔහු දැන් මව සමග අප්‍රද්ධියේ වාසය කරයි.ඉහලපෙලේ රැකියාවෙන් පවා මොහු සමුගෙන ඇති බවයි පැවසෙන්නේ.හේතුව හෙලිවී නැත.
    Yasas Sri Lal

    Ela. පොඩි කාලේ ආසම පොතක්. වෙනස්ම විදියේ එකක්. :love: