ග්‍රෙගරි පෙරෙල්මාන් - ගණිත විනෝදය පොත ලියŞ
ග්‍රෙගරි පෙරෙල්මාන් - ගණිත විනෝදය පොත ලියපු වයි. පෙරෙල්මාන්ගේ පුතා තමයි ග්‍රෙගරි කියන්නේ.මොහු වඩාත් ම ප්‍රකට උනේ පොඉන්කෙරේ ඌහනය විසදීම හේතුවෙන්.ඔහු අතින් එය සිදුවුනේ අහම්බෙන් වෙනත් ප්‍රශ්නයක් විසදිමට උත්සහ කිරීමේ දී යයි පැවසෙනවා.මොහුගේ පිලිතුරෙන් සත්‍ය ලෙසම ගැටලුව විසදුනාදැයි පරීක්ශා කිරීමට වසර 2ක් පමන අනෙකුත් ගණිතඥයන්ට ගතවූයේලු.පෙරෙල්මාන්හට මේ වෙනුවෙන් ඇ.ඩො. මිලියනයක් පිරිනැමුනත් ඔහු එය ප්‍රතික්ශේප කලේය.ඔහු දැන් මව සමග අප්රද්ධියේ වාසය කරයි.ඉහලපෙලේ රැකියාවෙන් පවා මොහු සමුගෙන ඇති බවයි පැවසෙන්නේ.හේතුව හෙලිවී නැත.
Yasas Sri Lal
Yasas Sri Lal




