ග්‍රෙරෝ මෛත්‍රියට බරවෙයි
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ මහතාද මෛත්රීපාලනයක් උදෙසා සහය දැක්වීමට සූදානම් බව වාර්තාවේ.
මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ද ඔහු පවත්වා ඇත.
ජනප්‍රිය අධ්‍යාපනඥයෙක් වන හා ගුරුවරයෙක් වන ග්‍රෙරෝ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසුණු අයෙකු වන අතර පසුව 2011 වසරේදී ආණ්ඩුවට එක්විය. එහිදී අධ්‍යපන නියෝජ්‍ය ඇමැතිකමක්ද ඔහුට ලැබුණු නමුත් එහි කිසිදු බලයක් සහිත නොවීය. පසුගිය සති කිහිපය තුල ඔහු මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචරක කටයුතුවලින්ද ඉවත්ව සිටියේය.
අද දින අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රෙරෝ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව පෞද්ගලිකව හමුවූ අවස්ථාව
- http://www.lankadaily.com/latestnews/item/3571-2014-12-29-07-11-22