ග්‍රේෂන් ආනන්ද අවසන් වරට ගැයූ ගීතය ~~~
කොවුලා කෝහේදෝ ගොලුවී ගියාදෝ සරදම් ලබා දෛයිවයේ..
මිතුරා කොහේදෝ වෙන්වී ගියාදෝ ඉරනම් ලෙසේ ජීවිතේ..
Direct Download:-
කොවුලා කෝහේදෝ ගොලුවී ගියාදෝ සරදම් ලබා දෛයිවයේ..
මිතුරා කොහේදෝ වෙන්වී ගියාදෝ ඉරනම් ලෙසේ ජීවිතේ..
මේක අහල මගෙ ඇස් දෙකට කඳුලක් ආව මචංල.ඇත්තට මම ග්‍රේෂන්ගෙ වොයිස් එකට මාර කැමති.මේ සිංදුව බොක්කටම වදිනව බන්.උඹලත් අහල බලපල්ල...

එහෙනම් අහල බලමු සින්දුව ......... 