ග්‍රේෂන් ආනන්ද අවසන් වරට ගැයූ ගීතය ~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ග්‍රේෂන් ආනන්ද අවසන් වරට ගැයූ ගීතය ~~~

    banner.jpg

    කොවුලා කෝහේදෝ ගොලුවී ගියාදෝ සරදම් ලබා දෛයිවයේ..
    මිතුරා කොහේදෝ වෙන්වී ගියාදෝ ඉරනම් ලෙසේ ජීවිතේ..

    Direct Download:-

    මේක අහල මගෙ ඇස් දෙකට කඳුලක් ආව මචංල.ඇත්තට මම ග්‍රේෂන්ගෙ වොයිස් එකට මාර කැමති.මේ සිංදුව බොක්කටම වදිනව බන්.උඹලත් අහල බලපල්ල...:(:(:(:(:(
     
    • Like
    Reactions: migaramk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    banner.jpg

    කොවුලා කෝහේදෝ ගොලුවී ගියාදෝ සරදම් ලබා දෛයිවයේ..
    මිතුරා කොහේදෝ වෙන්වී ගියාදෝ ඉරනම් ලෙසේ ජීවිතේ..

    Direct Download:-

    මේක අහල මගෙ ඇස් දෙකට කඳුලක් ආව මචංල.ඇත්තට මම ග්‍රේෂන්ගෙ වොයිස් එකට මාර කැමති.මේ සිංදුව බොක්කටම වදිනව බන්.උඹලත් අහල බලපල්ල...:(:(:(:(:(

    බොක්කට වැදුනද ? බොක්ක හොඳින් නේද ? :P එහෙනම් අහල බලමු සින්දුව ......... :lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිතන්නෙ මෙ ග්‍රේශන්ගෙ පුතා මාරියෝ කියන සින්දුවක්....
    ඔය ජරා අරක්කු නෑත් නම් ග්‍රේශා අපිත් එක්ක තව ගොඩ කාලයක් ඉන්නව...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එහෙමයි ගුරුන්නාන්සේ :P.... බයි ද වේ සින්දුව නම් ෆට්ට ... :D
    අන්න එහෙම ශෝකය ප්‍රකාශ කරපන් දෙයියෝ කෝප කරන්නේ නැතුව :cool: