Questions ගාට්මොර් ඇල්ල බලන්න යන්න...

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    ගාට්මෝර් ඇල්ල බලන්න යන්නේ කොහොමද? කාර් එකකින් යන්න පුළුවන්ද

    ඔය රතුපාටින් මාර්ක් කලේ ගාට්මෝර් පාර එකේ කාර් එකකට යන්න පුළුවන්ද?

    1592200931327.png

    එකේ ගිහින් ඊතලේ දාපු පාරට නේද හැරෙන්න ඕන. (youtube වල තියෙන විදියට නම් ඒපාර tuk tuk විතරයි) හැරෙන තැන වාහන දාන්න පුළුවන්ද?

    1592201093925.png

    ගාට්මොර් හා මොරේ ඇලි දෙකම එකම frame එකට ගන්න පුළුවන් තැන් තව කොතනද තියෙන්නේ...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මෙහෙමයි කතාන්දරය...යන්න හැටන් එතනින් නල්ලතන්නියට නල්ලතනිය ටවුන් එකෙන් බහින්න සිරිපාදේට කලින් එතනින් ඉදේ 5.45ට තියන ගාට්මෝර් බස් එක ඒකෙන් අන්තිමටම තියනවා ගාට්මොර් වත්ත වත්තේ බස් එකෙන් බහින තැනින් පොඩ්ඩ්ක් පහලට බැස්සම මැප් එකේ තියන විව් පොයින්ට් එකට යන්න පුලුවන්.එතනට එනකල් වාහන වල යන්න පුලුවන්..කැරිම ලස්ස්නක් අපි නන් උදේ ඉර පායනකොට ගියේ කියලා වැඩක්ම නැත මාරම ලස්සනයි..විව් පොයින්ට් එකට ඇලි දෙක පේනවා පහලට බහින්නත් පුලුවන්..ඩ්‍රෝන් එකක් තිබ්බා නන් සුපිරිම ශොට්ස් ටිකක් ගන්න පුලුවන්...ඔතන ත්‍රීවීල් තියනවා ගාන සාධාරණයි ඕවගේ පාර දැක්ක්ම උන්ට පාඩුයි ඒ ගානට යන එක....ඔය ඔතන් විව් පොයින්ට් එකෙන් උඩහට ගියාම තමයි ගවරවිල තැන්න තියෙන්නේ ඒක මුදුනෙනුත් දිය ඇල්ල වැටෙනව පලවෙනි පාරට ඒ වැටෙන තැනටත් යන්න පුලුවන් කෑම්පින් කරන්න බලාගෙන යන්න ඕනි අපි නන් ඒ දිය ඇල්ල වැටෙන තැනෙනුත් ගිහින් ගල මුදුනේ ඉන්දලා ෆොටෝ එකක් ගත්තා....ඒතන විව් එක නන් දිව්‍ය ලෝකයක්..අපේ කලු කොටි රාජයත් ඉන්නේ ඔය කැලේ ආශ්‍රිතව තමා.කලු නැති අයත් නිතරම ඉන්නවා එයාලට අටවපු එකකට තමා කලු එක්කෙනත් අහු වුනේ....
     
    1592241894213.png

    View Point එක මේකද මචං...