ගාණ අඩුවට Geek Items !! SALE

average_breakfast

Well-known member
  • Jul 10, 2025
    270
    332
    63
    https://www.daraz.lk/shop/zavewc7h


    මෙන්න මේ Daraz Shop එක මගේ, මේකෙ තියෙන Hasbro,Nerf,Mattle items ඔක්කොම 100% Original, ඇනිමෙ ෆිගර්ස් China වලින් ගෙනාවේ, ගාන අඩුවට දෙනව Stock එක ඉවර කරගන්න ,

    ඕන අය ඉන්නවනන් MSG එකක් දාන්න

    Koko Pay ඕන අයටනන් Daraz එකෙන්ම තමයි දාන්න වෙන්නේ, වෙනම ඕඩර් කරන අයට Citypak එකෙන් එවන්නම් Delivery fee එක 500ක් වගෙ වෙයි.
    Cancel කරන්නේ නැත්තන් COD උනත් එවන්න පුලුවන්
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    747
    913
    93
    27
    JAPAN
    1790250177000.png

    meke loku size ekak nadda?
    godak loku wenna one na :sorry: