ගාණ කියලා බැලුවෙ නෑ බං. ගත්තා Range Rover එකක්ම 😍

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මයි රෙඩ් බීච් පාර්ට් 2 ෆෝරම් පිම්පි ඉන්දරේ.

    50000 දීලා ඉඳපන් පිම්පියෝ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    දැන් ඕකා ඇවිත් කියයි ඌ දැනගෙන දැන්මෙ අරක මේක. මූ කියන ඒවා ඇත්ත කියල හිතන කීප දෙනෙකුත් තාම කිරියෙ ඉන්නව. :lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    දැන් ඕකා ඇවිත් කියයි ඌ දැනගෙන දැන්මෙ අරක මේක. මූ කියන ඒවා ඇත්ත කියල හිතන කීප දෙනෙකුත් තාම කිරියෙ ඉන්නව. :lol:
    මු බොරුද බන් කියන්නේ මම කන්ෆියුස් වෙලා ඉන්නේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා
    මූ සල්ලි දීලා නිලියෝ මොඩල්ලා ගහන ඒවා ඇත්තද බොරුද
    විශ්මලෝකය චැනල් එක මුගේ කියන්නේ ඇත්තද බොරුද $5000+ මාසෙට
    මොරටුවේ ලස්සන 2000න් පස්සේ කෙල්ලොන්ට හදි කරනවා කියන්නේ ඇත්තද බොරුද
    මූ මටත් විස්වාසේ දීලා වගේ මම මූ දාන ඒවා විස්වාස කරන් ඇත්ත කියලා හිතාන හිටියේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    මු බොරුද බන් කියන්නේ මම කන්ෆියුස් වෙලා ඉන්නේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා
    මූ සල්ලි දීලා නිලියෝ මොඩල්ලා ගහන ඒවා ඇත්තද බොරුද
    විශ්මලෝකය චැනල් එක මුගේ කියන්නේ ඇත්තද බොරුද $5000+ මාසෙට
    මොරටුවේ ලස්සන 2000න් පස්සේ කෙල්ලොන්ට හදි කරනවා කියන්නේ ඇත්තද බොරුද
    මූ මටත් විස්වාසේ දීලා වගේ මම මූ දාන ඒවා විස්වාස කරන් ඇත්ත කියලා හිතාන හිටියේ
    පිස්සුද බන් දාර බොරු මුගෙ :lol: මාසෙට ලක්ෂ 15ක් හම්බ කරන එකා අර හඩු බෙඩ්ෂීට් එකක බෝඩිමක් අස්සෙ ඉදියි කියල උබ හිතනවද? විශ්ම ලෝකය චැනල් එකටම මාසෙට $1000ක් උපරිම එනව ඇති. ඒකත් මුගෙ කියන්නෙ මූම තමයි. :lol:
     
    • Wow
    Reactions: Honey Bunch

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මූ ෂුවර් ඵකට රෝයල් ගිහින් තියෙන්නේ හද්ද ගොඩේ පැත්තක ඉඳන් ශිෂ්‍යත්වේ පාස් වෙලා..කොළඹ ඉපදුණා නම් මේ වගේ ලොන්ත හිපාටුවෙක් වෙන්නෙ නෑ.මුගේ තියෙන්නේ තනිකරම බොරුවයි තමන් ගැන තියෙන පුහු මාන්නෙයි..
     
    • Like
    Reactions: Ryan08

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..:yes:

    දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක් :love:ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි
    :yes::yes:

    issara aruna47 talks 😌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613

    පොරට මොකද උනේ ඇත්තටම ආයෙ අපි අතරෙම ඉපදිල ඇති නෙ අලුත් නමකින්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පොරට මොකද උනේ ඇත්තටම ආයෙ අපි අතරෙම ඉපදිල ඇති නෙ අලුත් නමකින්
    අලුත් නමකින් ඉපදිලා ඒකාලෙ නැගල ගිය ත්‍රෙඩ් ඉන්දරේ දාල බලනව උටත් එහෙම ප්‍රසිද්ද වෙන්න පුලුවන්ද කියල 🤣🤣🤣🤣
     
    Similar threads