ගානට බෑව බම් 🥴 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ සිද්ධියට මුහුණ දුන්න පයිලට් නම් ඔච්චර වාසනාවන්ත කෙනෙක් වුනේ නෑ. 😑 😔
    ගිලිලා හිරවෙලා මැරෙනවා කියන්නේ හිතපං ඉතින් 😐

    අරූ උඩ පැනල බේරෙන්නෙ. :shocked:
    කකුල් බම් ගලවලලු යන්නේ ඕව හදිසියේ වත් වැදුණාම, හෙන tention එකක් ලු හැදෙන්නේ jet එකේ බලය නිසා.

    තව ඔය mooring rope, ancher chin, එහෙම වැදුනාමත් ස්වර්ගෙටම යත හැකිලු බම් 😐
    ------ Post added on Mar 31, 2025 at 10:23 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth
    ගිලිලා හිරවෙලා මැරෙනවා කියන්නේ හිතපං ඉතින් 😐

    කකුල් බම් ගලවලලු යන්නේ ඕව හදිසියේ වත් වැදුණාම, හෙන tention එකක් ලු හැදෙන්නේ jet එකේ බලය නිසා.

    තව ඔය mooring rope, ancher chin, එහෙම වැදුනාමත් ස්වර්ගෙටම යත හැකිලු බම් 😐
    ------ Post added on Mar 31, 2025 at 10:23 PM
    ඇයි නැංගුරම් වල chain එක. @Walter White දැකලා ඇති ඇත්තට. 🤷‍♂️