ගොඩක් සබ් තියන චැනල් වලින් කරපු වීඩියෝ තිබ්බ බන්. හැබැයි මාසෙකට වැඩිය පරණ හින්ද දැම්මෙ නෑ. ඉන්දියාවෙ ගාන්ධි ගැන නිතරම කතා කරන එක සාමාන්‍ය දෙයක් කියල මම නන් කියන්නෙ. අනික ඒ වීඩියෝස් ලංකාවෙ අයට තේරුම් ගන්න බෑ(Hindi). මේ පෝස්ට් එකම තව තැන් දෙක තුනක ශෙයා වෙච්ච හින්ද උඹට එහෙම හිතුනද දන්නෑ. මේක කැම්පේන් එකක් වෙන්න තියන සම්භාවිතාව ගොඩක්ම අඩුයි කියල මමනන් කියන්නෙ. මොක උනත් අවුලක් නෑ. කොහෙවත් හිටපු ගාන්ධිකෙනෙක් හින්ද මොකටද අපි නිකන් මරා ගන්නෙඑල පොඩි සීන් එකක් නෝට් කරා ගොඩක් ඊවගෙ සබ් 1000 පන්නල නෑ උබ දාපු. මේක ලන්කාවෙන් නොකරත් වෙන වැඩක් වෙන්න පුලුවන්.
ඊයෙ දාල තිබ්බ හෑල්ලක තිබ්බනෙ ඒකි ලෝයර් කෙනෙක් නෙවෙයි කියල.

Last edited: