ගාබඩ පහසුකම් ලබාදෙන ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද?

Axios

Member
Jun 16, 2021
15
10
3
ගබඩාව පහසුකම් ලබාදෙන ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද? ගාබඩ ‎තියෙන ‎ගන්නෙ ‎කොහොමද
 
Last edited:

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    කොලබින් නම් හිතන්න එපා.
    මොකද කොලබ තරගය වැඩියි. ඕනෑතරම් තියෙනවා අඩු මුදලට පහසුකම් සපයන

    විකුනන්න තොරතුරු ලහිපිටේ දැකල තියෙනවා. අමතරව පුවත්පත් වල යනවා දැන්වීම්
     
    • Like
    Reactions: Axios

    Axios

    Member
    Jun 16, 2021
    15
    10
    3
    කොලබින් නම් හිතන්න එපා.
    මොකද කොලබ තරගය වැඩියි. ඕනෑතරම් තියෙනවා අඩු මුදලට පහසුකම් සපයන

    විකුනන්න තොරතුරු ලහිපිටේ දැකල තියෙනවා. අමතරව පුවත්පත් වල යනවා දැන්වීම්
    Thank you mchn!
     
    • Like
    Reactions: Walter White

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Gabada pahasukam newe unique address ekka rooms hadanna berida.e kiyanne ape badu dala tiyenawa room eke.pick up karanna ekata e address eka dunnama ethanin pick karanna puluwan item eka.