ඇත්තට මේවා කරපු කරුණා පිල්ලෙයාන්ලා අද කොහෙද? ජෙනරාල්තුමා හිරේ අනේ අම්මපා![]()
we salute our war heroes.. for fucked them up
damn... we dont hear even a trigger sound now.. how they faced tht?
Fuck u all L.T.T.E s... Fuck u.. u dont even deserve a hell also...
අඩො මෙච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නැනෙපොඩි එවුන් ටික දැක්කම නම් මාරදුකයි
ඔය අපරාද කරපු එවුන් දැන් යන්න ඔනේ තැන්වලට ගිහිල්ලා ඇති අනිත් ඉන්න එවුන් ටිකත් ලගදිම යයි
දැන් රටබේරගන්න ජීවීතෙ පරදුවට තිබ්බ රණවිරුවෝත් මිනිස්සුන්නට අමතක වෙලා
ත්රෙඩ් එක දැම්මට ස්තුතී මචන්
+ජයවේවා!![]()
mama oya pintura tika aran beluwa. balanna be ban owa. echchrata dukai.
![]()
thanks machan me dewal hamotama mathak karala dunnata
මේ ෆිල්ම් එක රිලීස් කරන දවසේ මේක බලන්න ආරක්ෂක ලේඛම් එක්ක පිල්ලෙයාන් කියන මනුස්සයත් ආවලු මේ මනුස්සය මෙවා මොන හිතකින් බලන් හිටියද මන්ද
ඇත්තටම මහ කාළකන්ණි කමක් මේ රටේ තියෙන්නේ

පොඩි එවුන් ටික දැක්කම නම් මාරදුකයි 


