Andenawa bannnnnnnnnn
bump
minissunta hama dema amathaka wela gihin soba dahama thamai
kiyanna wachana na post eka click karapu moda kama kiyala hituna e taram hitata waduna ban.. podiewun tika dakkama duke baa..rep+
bump
duck apahu nidimatha giya bn balahan mewa minissunta amathka weegna yana hati 
නිදාගන්න යන්න හදනකොටමයි උඹගෙ ත්රඩ් එක දැක්කෙ.. ඇත්තෙන්ම අපේ රණවිරුවන්ට මල් තියලා වැන්දත් මදි.. මගේ ඇස් වලට ඇත්තටම කදුලු ආවා මචං.. අහිංසක ජීවිත කියක්ද, අහිංසක මල් කැකුළු කීයක්ද.. හිත්පිත් නැති සක්කිලියො විසින් ඝාතනය කරලා දාලා තියෙන්නෙ..![]()




