අපිත් එහෙම තමා....මේ බකඩ් පැටියයි...උගේ වහලායි තම නිදි මරන්නේ


ඔවු ලංකාවෙ මුල් පුරවැසි සෙට් එකෙ කෙනෙක්ගෙ වැඩක්. සඳුදා දෙන්න ඕනෙ. හෙට ඒ කියන්නෙ අද ආයි ඔෆිස් එන්න වෙන නිසා මම තාම මේ බලනවා. බලලා ඉවර වෙලා උදේට ඉවර කරලා යනව. නැත්තං ආයි එන්න බෑ බන්.ammo bn thamath![]()
ඔෆිස් නැති නිසානෙ සිත සැනසීමෙන් වෙලාව අරන් ගහමරාගන්නෙ. මාව දැන් වැනෙනවා බන් නිදි මතෙ. බීපු මිනිහෙක් වාගෙ.පැටියා;15719881 said:
ඔෆිස් නැතත් හෙට වැඩ තියනව. කෝ මේ රොඩියො දෙන්න අපිට නිදාගන්න දෙන්නෙ නෑනෙ![]()




