ගාමිණී ඇණ

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ඔන්න එක දවසක් ගාමිණී කියල මිනිහෙක් කොම්පැනියක් පටන් ගත්තළු.මිනිහගෙ කොම්පැනියෙ හදන්නේ ඇන ළු.
    මිනිහා හාහාපුරා කියලා පත්තරේ දැන්වීමක් දාන්න ගියාලු.
    දැන්වීම් අඳින එකාට කිව්වළු එක දැන්වීමක් අඳින්න කියලා.ඔන්න මිනිහ ඇඳලා එකක් පෙන්නුවලු.

    ඒකෙ තියෙන්නේ ජේසුස් වහන්සෙට ඇනගහල තියනවලු.යටින් ලියල තියෙනවලු ගාමිනි ඇණ ගැහුවොත් ගැහුවමයි කියල.


    ආගමට හරිනැති නිසා වෙනස් කරන්න. ගාමිණී කිව්වලු
    ඊලඟ එක ඇඳලු
    ඒකේ තියෙනවලු ජේසුස් වහන්සේව කුරුසේ ඇණ ගහලා තියෙනව ඒත් එක අතක් කඩාගෙන වැටිලලු.යටින් තියෙනවලු ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නේ නෑනේ..... කියල.

    වෙන විදිහකට අඳිනව ඕයි තමුසෙට මම කිව්වනෙ.
    හරි පොඩ්ඩක් ඉන්න මහත්තය කියල දැන්වීම් අඳින එකා අඳින පටන්ගත්තලු

    ඒකේ තියෙන්නේ කුරුසයක් තියෙනවාලු ඒත් ජේසු තුමා බිම වාඩිවෙලා ඉන්නවලු.ඈතින් සෙබලු ටිකකුත් එනවලු. යටින් ලියල තියනවලු ගාමිණී ඇණද දන්නේ නෑ ගේන්නෙ කියලා.?<<:"|+_)(*&^$@!~

    REP එකකුත් දාන්න