ගාමිණී ඇණ Gamini Ana

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මේ කතාව ගත්තෙ අන්තිම පේලිය සයිට් එකෙන්

    කත්රූ : kassa


    nuts-bolts-washers-.jpg

    මේක නම් හදපු කතාවක්.අහල නැත්නම් ජිවිතෙන් බාගයක්ම වඩක් නැ.

    අපි මේකෙ කිසිම ආගමක් දර්ශනයක් විහිලුවට ලක්වෙන කතා ලියන්නෙ නෑ.මේකෙත් ආගමික ශාස්තෲවරයෙක්ගෙ නමක් කියවෙනවා.ඒක වැරදි විදියට තෙරුම් ගන්න එපා.

    ගාමිණී කියන්නෙ දුප්පත් කොල්ලෙක්.අතේ සතේ නතුව හිටියෙ.දවසක් ගාමිණියට හිතුනා මෙහෙම ඉදල බෑ දියුනු වෙන්න ඕන කියල.මිනිහා ගෙදර තියන සල්ලි ඔක්කොම අරන් ගිහිල්ලා ගත්තා ඔක්කොටම ලොතරැයි.

    මෙන්න වැඩක් ඒ ගත්ත ලොතරැයි වලින් එකකට ඇදිල තිබ්බ පලවෙනි තෑග්ග.මිනිහට හරි සන්තෝසෙ.

    ගාමිනියා කලපනා කලා මොකක් හරි බිස්නස් එකක් පටන්ගන්න.කවුරුවත් නොකරන බිස්නස් එකක්.මිනිහා දැම්මා ඇණ ෆැක්ටරියක්.ඒකට නමකුත් දැම්ම “ගාමිණී ඇණ” කියල.

    වැඩේ සාර්ථකයි , හොදට බිස්නස් තියනවා.ගාමිනීට හිතුනා මේකට ඇඩ්වටයිසින් පාරක් දෙන්න.ගාමිනි මේක එයගෙ යලුවෙක්ට කිව්ව.යාලුව වැඩෙ බාරගත්ත.යාලුව කිව්ව මම ඉරිදා පත්තරෙ ඇඩ් එක ලස්සනට දාන්නම් කියල.

    ගාමිණියත් ආසවෙන් ඉරිදවෙනකන් හිටිය පත්තරේ ඇඩ් එක බලන්න.උදේම පත්තරේ ගේන්න එලියට බහිනකොටම සෙට් එකක් අවිල්ලා ගැහුව ගාමිනියට සට සට ගාල.”අයෙ මෙහෙම වැඩ කටල තිබ්බොත් ෆැක්ටරිය ගිනිතියනව” කියලත් කිව්ව.

    ගාමිනියට මොකුත් හිතගන්න බෑ.තුවාල වලට බෙහෙත් දාගෙන එන ගමන් පත්තරේ ගත්ත ඇඩ් එක බලන්න.ඇඩ් එක දැක්කම තමයි වැඩේ තෙරුනේ.ඇඩ් එකේ දාල ඉන්නෙ යේසුස් වහන්සේ කුරුසෙ ඇනගහල ඉන්න දර්ශනයක්.යටින් ලොකුවට ලියල තියනව


    “ගාමිණී ඇණ ගැහුවොත් ගැහුවමයි”

    ගාමිනියට මල පැනල.යාලුවට කෝල් එකක් අරන් හොදටම බැන්න. යලුව පොරොන්දු උනා ඒක නිවරදි කරල යේසුස් වහන්සෙ පැත්ත පලතක වත් නැති ඇඩ් එකක් දාන්නම් කියල.

    ඊලඟ දවසෙත් ගාමිනි වැඩට යනවා.ගාමිනිය උදෙ ෆැක්ටරියට යනකොට එතන කුඩු කරලා ගිනි තියල දාල.ගාමිනිට මල පැන්න.අර මොඅඩය මොන ඇඩ් එකක් දාලද දන්නැ කියල අහුව කොඅල් එකක් අරන්. යාලුව ගත්ත ගමන් කිව්ව මම ඇඩ් එකක් දැම්ම එකෙ පැත්ත පලාතක ජේසු තුමා නෑ කියල.කෝකටත් සැකේට වගෙ ගාමිනි පත්තරයක් අරන් ඇඩ් එක බලුව.

    යාලුව එකෙ කිව්ව වගේම ජෙසු තුමා නැ.හැබයි කුරුසෙ විතරක් තියනව.යටින් ලොකුවට ලියල තියනව


    “ගාමිණී ඇණ ගහුවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ !”.

    ජේසු තුමා ඇන ගලවගෙන පැනල ගිහිල්ලා.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගාමිණී ඇණ ගහුවනම් මෙහෙම වෙන්නෙ නෑනෙ !

    :lol: :lol:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ජේසු තුමා ඇන ගලවගෙන පැනල ගිහිල්ලා.

    Aagam kathruwarayekwa, Budun wahansewenna puluwan, Jusuthuma wennapuluwan, Nabi Nayakathuma wenna puluwan...
    Mekisima uthumekwa Jokes walata gaawa ganeema saha ema Jokes prasiddha kireema gana maage Balawath... kanagaatuwa prakasha karami.


     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ආගම නිසා මත් උනාම තමා ඔහොම ප්‍රශ්න වෙන්නෙ
    Machan, Kauruwath aagamen Math wenna oonenaha....
    Namuth Budunwahanse gana mehema Jole ekak thibunanam... Oba thuma eakath mehema uda daagena rasavindala.. anek ayatath balaganna public karanawada ?
    Anna eakai kuhaka kama...
    Menna mewage aya nisa thamai.. me rate nathi prashna athiwenne.. kawadaawath anek jaatheenta, aagam walata garahanna epa sahodaraya... mama methanin meka iwara karanawa...
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Machan, Kauruwath aagamen Math wenna oonenaha....
    Namuth Budunwahanse gana mehema Jole ekak thibunanam... Oba thuma eakath mehema uda daagena rasavindala.. anek ayatath balaganna public karanawada ?
    Anna eakai kuhaka kama...
    Menna mewage aya nisa thamai.. me rate nathi prashna athiwenne.. kawadaawath anek jaatheenta, aagam walata garahanna epa sahodaraya... mama methanin meka iwara karanawa...

    awulak nae machan

    Budu Hamuduruwange unath awulak nae danawa

    mokada api dannawa api hina wenne me kathawe ara moda yaluwata misak Budu Hamuduruwantawath Jesu thumatawath neweyi kiyala

    andha bhakthiyen aath wenna