ගාමිනි ලොකුගේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට පේන්නේනන් ෆොන්සේකා පැනල දීල අහගන්න සීන් එකක් ..... හමුදාවේ හිටියට යුද්ද කරලා නෑ වගේ පොර හැසිරෙන්නේ....... ගෝටා මතක්කරොත් උන්හිටිතැන් අමතකවෙනවා...... අයියයි මල්ලියි ඇරපු වේදනාව තමයි ඉතින්......... හිරෙත් තප්පවල, තරුත් ගලවලා, පවුලුත් කඩල ස්වයං වින්දනේ යෙදුනනේ.......... රජා වුනත් මෙලොවදීම පළදුන් කැri වැඩ එවානං..... ෆොන්සේකා දැන් මානසික අවුලකින් ඇත්තේ.....,,