ගායක වික්ටර්ගේ පුතාගේ මරණයේ අභිරහස Breaking News

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො

    පට්ට කතාව මචන්.සමහර ගොබ්බ හරක් තමුන්ගේ අම්මා තාත්තගේ දේ බලාගෙන ඉන්නවා මෙලෝ වැඩක් කරන්නේ නැතුව. මම නම් හිතන්නේ ජයන්ත එහෙම කෙනෙක් නෙමේ කියලා මොකද අපි දන්න කාලේ ඉදන් සෑහෙන්න වැඩ කොටසක් කරපු කෙනෙක් නිසා.දැන් නිකන් කියන්න දෙයක් නැතිකොට කියන දේවල් මේ මීඩියාවල සයිට් වල දානවා.බංකොලොත් කාලකන්ණි මැරිච්ච මිනිස්සුන්ටත් ඉන්න දෙන්නේ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    68,000
    113
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො

    Ithin lamai hadanne nethuwa hitiyan ivarayne.e mokatada parentslata gewanne.parenstla hukalane lamai haduwe.lamaya enna one kiyala awe nane.otchara sawdina dial ekak nan lamai hadanne mokatada e teerane wiyarak kelin ganna kondak ne
     
    Last edited:

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    Well said. I too agree with you
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    sj91 muta pissu bn ... depala labba kui..... rathanai gana liyala tiyenne ..... mongal kata ....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,072
    113
    Mother Earth
    Ithin lamai hadanne nethuwa hitiyan ivarayne.e mokatada parentslata gewanne.parenstla hukalane lamai haduwe.lamaya enna one kiyala awe nane.otchara sawdina dial ekak nan lamai hadanne mokatada e teerane wiyarak kelin ganna kondak ne

    ඉපදීම දුකක් කියල දැන දැන ආත්මාර්ථකාමිත්වය නිසාද අපි ළමයි හදන්නෙ ? මහළු වෙනකෙකාට අපිව බලා ගන්න එකෙක් නෑ කියලද ළමයි හදන්නෙ ? එක්කො මගේ පාළුව කාන්සිය මකාගන්න පොඩි එකෙක්ව ඕන කියල හිතලද හුකන්නෙ. මේ ඔක්කොටම හේතුව "හුත්ත" බන්. හුත්ත මේ ලෝකෙට බිහි වුණේ නැත්තම් මේ මොකුත් නෑ.

    "සක් දෙවිඳු වැල්ලේ - ගසනා විටදි අල්ලේ
    පක වැදී වල්ලේ - ඇදන් වැටුණයි ගලක් පල්ලේ
    ඉන් ගල දෙබෑවිය - මහ තඩි හිලක් මතු විය
    වටේටම කළු විය - හුත්ත මෙලෙසින් ලොවට බිහි විය"
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,072
    113
    Mother Earth
    අම්මෝ පව් මචන් මෙයා බැඳලද ? ළමයිත් ඉන්නවද ? මොනා වුණත් දක්ෂම සංගීතඥයෙක් තාත්ත වගේම. නිවන් සුව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො

    උඹ හරි. දෙමවිපියන්ට යුතුකමක් තියනවා ළමයි හැදුවනම් උන්ට උගන්නලා තනියෙන් ජීවත්වෙන්න පුලුවන් විදියට ඌව හදන්න. ඒත් ‌දෙමව්පියන්ගෙ ‌දේවල් වලින් යැපනේන බලාගෙන හරි කුණුකමට හරි ‌දෙමවුපියන්ගෙ ‌දේපල වලට ‌කෙල හලන්නෙ මල් ‌පොන්නයො. :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සිගාලෝවාද සූත්‍ර දේශනාව තුළදී සිගාල ගෘහපති පුත්‍රයා අරඹයා දෙමාපියන් විසින් දරුවන්ට විය යුතු යුතුකම් සහ වගකීම් 5ක් දේශනා කොට ඇත. එනම්
    01. පාපා නිවාරෙන්ති... තම දරුවන් පවින් හෙවත් වරදින් වළක්වාලිය යුතුයි
    02. කල්‍යාණේ නිවෙසෙන්ති.... තම දරුවන් යහපතෙහි යෙදවිය යුතුයි
    03. සිප්පං සික්ඛාපෙන්ති... අධ්‍යාපනය ලබාදිය යුතුයි
    04.පතිරූපේන දාරේන සංයෝජෙන්ති... නිසි කලට අවහා විවහා කොට දිය යුතුයි.
    05.සමයේ දායජ්ජං නීයාදෙන්ති... සුදුසු කලට දායාද ලබාදිය යුතුයි

    ඔය පොන්න කතාව කාටද කිව්වේ කියලා දැන් තෙරෙනවනේ ..දැන් ඉතින් සoසාරේ පුරාවට නපුන්සකයෙක් වෙලා ඉපදෙන්න ලෑස්තිවෙයන් .:cool:

    ඔවා ඉතින් වස්තු තන්හාව නිසා කරගන්න අකුසල කර්ම ..:lol:තව ටික කාලයක් ගියාම තාත්තා දුවව දූෂණය කරන එකත් සාධාරණීකරනය කරයි.මොකද ? දුව හම්බුනේ තාත්තා නිසානේ .තාත්තට ඕන දෙයක් කරන්න අයිතිය තියනවා කියලා කියාවි මෙහේ hasithayad බෞද්ධයෝ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො

    සිරාවට මොන හිගන කතාවක්ද මේ

    අම්මගේ තාත්තගේ දේපල ඒ මිනිස්සුන්ගේ, තමන්ට ඕනේ නම් තමන් හම්බ කරගන්න ඕනේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඒක ඇහුවම කිසිම කෙනෙක් තාත්තගේ මළගෙදරටවත් යන්නේ නැතිවේවි මියගිය ජයන්ත රත්නායක වේදනාවෙන් කී කතාව..වික්ටර්ව සුද්ද කරපු එවුන්ට දැන් රෙවෙයි......:lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P:P:P

    සිගාලෝවාද සූත්‍ර දේශනාව තුළදී සිගාල ගෘහපති පුත්‍රයා අරඹයා දෙමාපියන් විසින් දරුවන්ට විය යුතු යුතුකම් සහ වගකීම් 5ක් දේශනා කොට ඇත. එනම්
    01. පාපා නිවාරෙන්ති... තම දරුවන් පවින් හෙවත් වරදින් වළක්වාලිය යුතුයි
    02. කල්‍යාණේ නිවෙසෙන්ති.... තම දරුවන් යහපතෙහි යෙදවිය යුතුයි
    03. සිප්පං සික්ඛාපෙන්ති... අධ්‍යාපනය ලබාදිය යුතුයි
    04.පතිරූපේන දාරේන සංයෝජෙන්ති... නිසි කලට අවහා විවහා කොට දිය යුතුයි.
    05.සමයේ දායජ්ජං නීයාදෙන්ති... සුදුසු කලට දායාද ලබාදිය යුතුයි..

    මේ බණ කිව්වේ තව මෙතන ඉන්න වික්ටර්ලාට..මෙහෙම වික්ටර්ලානම් එම සමාජේ ඉන්නේ මේ සමාජේ වහාම කාන්තාවනුත් වැඩි එකේ මාතෘ මූලික සමාජයක් බවට පත්වෙන්න ඔනේ .දෑවෑද්ද පිරිමියාගෙන් ගෑනිට ලැබෙන්න ඔනේ .. ඉදිරියට යන්න ඔනේ ගෑනිගේ වාසගම .............
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    සිගාලෝවාද සූත්‍ර දේශනාව තුළදී සිගාල ගෘහපති පුත්‍රයා අරඹයා දෙමාපියන් විසින් දරුවන්ට විය යුතු යුතුකම් සහ වගකීම් 5ක් දේශනා කොට ඇත. එනම්
    01. පාපා නිවාරෙන්ති... තම දරුවන් පවින් හෙවත් වරදින් වළක්වාලිය යුතුයි
    02. කල්‍යාණේ නිවෙසෙන්ති.... තම දරුවන් යහපතෙහි යෙදවිය යුතුයි
    03. සිප්පං සික්ඛාපෙන්ති... අධ්‍යාපනය ලබාදිය යුතුයි
    04.පතිරූපේන දාරේන සංයෝජෙන්ති... නිසි කලට අවහා විවහා කොට දිය යුතුයි.
    05.සමයේ දායජ්ජං නීයාදෙන්ති... සුදුසු කලට දායාද ලබාදිය යුතුයි

    ඔය පොන්න කතාව කාටද කිව්වේ කියලා දැන් තෙරෙනවනේ ..දැන් ඉතින් සoසාරේ පුරාවට නපුන්සකයෙක් වෙලා ඉපදෙන්න ලෑස්තිවෙයන් .:cool:

    ඔවා ඉතින් වස්තු තන්හාව නිසා කරගන්න අකුසල කර්ම ..:lol:තව ටික කාලයක් ගියාම තාත්තා දුවව දූෂණය කරන එකත් සාධාරණීකරනය කරයි.මොකද ? දුව හම්බුනේ තාත්තා නිසානේ .තාත්තට ඕන දෙයක් කරන්න අයිතිය තියනවා කියලා කියාවි මෙහේ hasithayad බෞද්ධයෝ...

    සුදුසු කලට කියල තියෙන්නේ මල් පොන්නයෝ, සුදුසු නුසුදුසු තීරණය කරන්නේ දෙමව්පියෝ :rofl:
     
    සුදුසු කලට කියන එක ‌තේරුම් ගනිං ඉස්සෙල්ලා. අනික සුදුසු කාලය තීරණය කරන්නෙ උඹද? නැත්තම් බුදු හැමුදුරුවොද? නැත්තං රාජපක්ෂ ‌කෙනෙක්ද? නැත්තං ‌දෙමවුපියොද?

    ඇත්ත කියපං උඹත් ‌දෙමවුපියො අරව දුන්නෑ ‌මේව දුන්නෑ කියල ‌දෙමවුපින්ට සද්දෙ දාගෙන වැළලෙන එකෙක් ‌නේද? මල් ‌පොන්නයා :lol: