ගායන ශිල්පී අමල් පෙරේරා අත්අඩංගුවට
"ජනප්රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලකට ඉහතදී අධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවකට අදාළව මොහු අත්අඩංගුවට ගත් බවත් අද (28) දින මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි."
කියලා නිව්ස් එකක් ආවා. මේක ඇත්තක්ද?