ගාල්තැන්නේ ගාමිණී ෙග් facebook page eka

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    බුදු අම්මෝ බන් මට මැරෙන්න හිනා යකෝ... පට්ට ආතල්..:lol::lol:
     
    • Like
    Reactions: funyboyy

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    රටකට ඕනෑ අපමණ අගයක්
    හෙටකට ඕනෑ ගාමිණි යුගයක්!
    ජනාධිපති තුමා දින්නෙ‍ාත් තමා මට හොද....ඒ නිසා ඔයාලා එයාට දෙන්න හොදේ!

    ගාමිණි ඔය රේඩියෝ සෝ වලින් සිංදු එහෙම රික්වෙස්ට් කරන්නෙ නැද්ද?

    මම අද නෑවා! මීට පස්සේ ඉදලා සති 2ට වතාවක් වත් නාන්න ඕනේ අප්පා!

    මට බැරිද පොදු අපේක්ෂකයා වෙන්න?

    මගේ පුක කඩියෙක් කෑවා! අනේ කඩියෝ......වනචරයා ඇවිත් තව කාපියකෝ!

    මේ වාක්‍ය වලින් කෝකද හරි?
    මම පොන්නයෙක්මි.
    අපි පොන්නයෝ වෙමු.
    නුඹ මට පොන්නයෙකි යැයි කීවෙහි!
    නුඹලා මා පොන්නයෙකු ලෙස සලකන්නාහුද?
    ස්වර්ණවාහිනි නදික කරුණානායක පොන්නයෙකු වන්නාහුද?

    ඇයි බං මිනිස්සු මාව ගනන් ගන් නැත්තේ?

    කවුද යකෝ මට කෝල් කරලා දේවාල පුල්ලියා කියලා ‍ෆෝන් එක තිබ්බ එකා?

    මට කක්ක බරයි.ඒත් කක්ක යන් නෑ.ඇයි ඒ?

    මට බඩ බුරුලෙන් යනවා...



    මරු ආතල් ඕයි :lol: