ගාල්තැන්නේ පර බල්ලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    laugh8kb.gif
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    රටේ නායකයා හොරෙක් උනහම රටේ ඉන්න අනිත් උනුත් හොරු වෙන එක පුදුමයක් නෙමේ එක අතකට.....
    ඒ...ඒ ඕව මෙතන කියන්නෙපා, උඹව හංවඩු ගහයි බොරදියේ මාලු බානව කියල :P
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රටේ නායකයා හොරෙක් උනහම රටේ ඉන්න අනිත් උනුත් හොරු වෙන එක පුදුමයක් නෙමේ එක අතකට.....

    :) කටේ රන් දාන්න ඕනා කථාවට, උඹ ඒක ස්වර්ණමහල් එකට දෙන්න එපා ආයි
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    swarnawahiniya ara raagama dewale loku seeya ganath programme 1k kara.anthimeta minihanan raththaran pitinma ussala marala damma.meyatath ekama wei
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හමන් දැනීමක් අවබෝධයක් තියන එකෙක් නම් ඔය විදියට රත්තරං පොරව ගෙන ඇවිදී ද බං. මූ මානසික රෝගියෙක්. ඔය විදියට සර්වාභරණයෙන් විභූෂිතව ඉන්නේ හින්දු දේවරූප වල ඇදපු දෙවි වරු. මූටත් ඕන මූ ඒ වගේ එකෙක් කියල පෙන්නන්න. මේකේ සමහර අනිථයො කියන්නෙත් මට කෝටි ගානක් තියනව කියල බැංකුවල, ඒත් ඔය වගේ මානසික හිගන්නෝ, රෝගීන්.

    නියම මනුස්සයෙක් නම් ඔය රත්තරං ටික විකුණල අසරණ මිනිස්සුන්ට පිහිට වෙනව ඒ සල්ලි වලින්. ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් නම් මොන රෙද්දට ද රත්තරං පෙරවගෙන ඉන්නේ. ප්‍රාතිහාර්යය පාපු උත්තමයෝ රත්තරං ඇදගෙන ද බං ප්‍රාතිහාර්යය පෑවෙ? බුදුන්වහන්සේ, රහතන්වහන්සේලා, ජේසුස්වහන්සේ...ඔය අය මේ ගල් කබ්බා වගේ රත්තරං පෙරවගෙන හිටිය ද?

    මූ මානසික රෝගියෙක්. කැපිල පෙනීමේ රුදාවට තමා රත්තරං අදින්නේ. මුං වගේ පරබල්ලන්ට පුදන, අදහන, පශ්චාත්භාගෙත් දෙන ගොංවැස්සියො,වස්සො අර සෝමා නෝනා වගේ ඉන්න එකයි පුදුමේ.

    ගාලෙතැන්නේ ප්‍රාතිහාර්යය........:angry::angry:
    අනේ හුකේ...!!!!!!!!!!!!!!!:angry::angry::angry:

    මට පැය බාගෙකට හම්බවෙන්න දෙන්න කියහං කෝ පෞද්ගලිකව..ප්‍රාකිහාර්යය පෙන්නන්න ඕක ගේ පශ්චාත්භාගයටයි, දත් සෙට් එකටයි........
    :angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    මු හරි බන් කිම්බුලයියේ , උ උගේ බිස්නස් එක කරන්නේ ..... පශ්චාත්භාගයටයි, දත් සෙට් එකටයි.කොරන්න ඕනා මු පස්සේයන හැත්තට

    ඔය පාරේ බස් එක වැඩ කරන්නේ මුගේ දේවාලේ පුජාව තියෙන දවසට විතරයි .. ඔන්න බලහන් මුගේ ආශ්චර්ය