ගාල්තෑන්නේ හොර කපුව

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ගාල්තෑන්නේ හොර කපුව

    galthannadiffendar.jpg


    දෙවගැතිවරයාගේ ඩිෆෙන්ඩර් රථය විසින් මහාමාර්ග නීති රීති උල්ලංඝනය කරමින් දිවා රාත්‍රී කාලයේ පදවන බවයි.

    ලියාපදිංචි නොකළ සියලු විදුරු කළු කරන ලද අලුත්ම ඩිෆෙන්ඩර් රථයේ ගමන් යන මොහුගේ රියදුරා පොලිස් භටයෙකි.


    රථවාහන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රථවාහන නැවත්වීමට තහනම් ස්ථාන වල මෙම රිය නවත්වන බවත් දහවල් කාලයේත් මහනුවර නගරෙය් අධික වේගයෙන් විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන බවත් වාර්තා වේ.

    මොහුගේ ක්‍රියාකලාපය පිලිබඳ මහනුවර පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියෙකු ක්‍රියාමාර්ග නොගන්නේ ඔවුන්ට අවශ්‍යය උසස්වීම් ලබාගන්නත් කන්නලව් කිරීම සඳහා යන්නේ එම දේවාලයට වන බව නිසා බව වාර්තා වේ.


    පසුවදන

    අනේ අම්මපා මට බැරිඋනානේ දේවාලෙක කපුවෙක් වෙන්න....
    අපේ දෙමවුපියෝ බැරි මරගාතේ ඉස්කෝලේ ගුරුපඩියෙන් අපිව කැම්පස් යැවුවේ මේවා අහන්නද? පස්චාත් උපදියත් කරලා පල් වෙලා ඉන්නේ... පඩිය මදි මාසේ කන්න. නුගත් මිත්‍යාව වපුරන උන්ට vip සැප... කලා ඉන්න බැරි O/L වත් නැතිඋන් අපිට උපදෙස් දෙන එක... සමවෙයල්ලා..මාතෘකාවට මගේ ප්‍රශ්ණ ගැලපෙන්නේ නැත්නම්...හිතෙදුක කාට කියන්නද බෝල...ඔක්කොම ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ....මට වෙලාවකට හිතෙනවා අපි වැරදි පාරකද යන්නේ කියලා...රට දාලා යන්න බෑ දෙමවුපියෝ හින්දා..මෙහෙ ඉන්න බෑ මේ අවජාතක *** හින්දා.......වෙන රටවල උන් අහද්දී ලෝකෙම් උතුම් රට ලංකාවයි..කියලා තනියම හිනාවෙනවා....මේක බලනුන්ට එහෙම හිතෙන්නේ නැත්නම්...අම්මපා මට පිස්සු..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    picture.php



    ඔය හොරුන්ට උල්පන්දම් දෙන්නෙ මෙන්නෙ මේ වාහිණිය,තවම අර හොරාගේ ඇඩ් යනවා මෙකේ...


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    picture.php



    ඔය හොරුන්ට උල්පන්දම් දෙන්නෙ මෙන්නෙ මේ වාහිණිය,තවම අර හොරාගේ ඇඩ් යනවා මෙකේ...



    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    me ponnayawa kawruth allanne na. ada mawa policiyen alluwa bike eka register karala na kiyala.

    ponna kapuwa okata hena 777 wadiyan. okage difender eka Kandy pathalayakata peralila oka widawala mariyan.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගාල්තන්නේ හොර කපුවා, රුවන්වෙල්ලේ සොබිත, මනස හොරා ඇතුළු රටේ ඉන්න හොදම හොරු ටික දැන් එකම තැනකින්

    defaultc.jpg
     
    • Like
    Reactions: Rangau2

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කතා කරලා වැඩක් නැහැ බන්... කලකිරෙන එක විතරයි. :(