ගාල්තෑන්නේ හොර කපුව
දෙවගැතිවරයාගේ ඩිෆෙන්ඩර් රථය විසින් මහාමාර්ග නීති රීති උල්ලංඝනය කරමින් දිවා රාත්‍රී කාලයේ පදවන බවයි.
ලියාපදිංචි නොකළ සියලු විදුරු කළු කරන ලද අලුත්ම ඩිෆෙන්ඩර් රථයේ ගමන් යන මොහුගේ රියදුරා පොලිස් භටයෙකි.
රථවාහන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රථවාහන නැවත්වීමට තහනම් ස්ථාන වල මෙම රිය නවත්වන බවත් දහවල් කාලයේත් මහනුවර නගරෙය් අධික වේගයෙන් විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන බවත් වාර්තා වේ.
මොහුගේ ක්‍රියාකලාපය පිලිබඳ මහනුවර පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියෙකු ක්‍රියාමාර්ග නොගන්නේ ඔවුන්ට අවශ්‍යය උසස්වීම් ලබාගන්නත් කන්නලව් කිරීම සඳහා යන්නේ එම දේවාලයට වන බව නිසා බව වාර්තා වේ.
පසුවදන
අනේ අම්මපා මට බැරිඋනානේ දේවාලෙක කපුවෙක් වෙන්න....
අපේ දෙමවුපියෝ බැරි මරගාතේ ඉස්කෝලේ ගුරුපඩියෙන් අපිව කැම්පස් යැවුවේ මේවා අහන්නද? පස්චාත් උපදියත් කරලා පල් වෙලා ඉන්නේ... පඩිය මදි මාසේ කන්න. නුගත් මිත්‍යාව වපුරන උන්ට vip සැප... කලා ඉන්න බැරි O/L වත් නැතිඋන් අපිට උපදෙස් දෙන එක... සමවෙයල්ලා..මාතෘකාවට මගේ ප්‍රශ්ණ ගැලපෙන්නේ නැත්නම්...හිතෙදුක කාට කියන්නද බෝල...ඔක්කොම ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ....මට වෙලාවකට හිතෙනවා අපි වැරදි පාරකද යන්නේ කියලා...රට දාලා යන්න බෑ දෙමවුපියෝ හින්දා..මෙහෙ ඉන්න බෑ මේ අවජාතක *** හින්දා.......වෙන රටවල උන් අහද්දී ලෝකෙම් උතුම් රට ලංකාවයි..කියලා තනියම හිනාවෙනවා....මේක බලනුන්ට එහෙම හිතෙන්නේ නැත්නම්...අම්මපා මට පිස්සු..