ගාල්ලෙදි සෙට් වෙමුද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙන්න මෙහෙමයි කෙස් එක සතියේ දවස් වල නම් මටත් අමාරුයි...:sorry::sorry:

    25 පෝය නම් එලම තමයි...
    11.gif
    11.gif

    වැඩේ කියන්නේ මගේ කරුමෙද උබලගේ වෙලාවද මන්දා..:nerd::nerd: 25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..:D:D ඊට කලින් දවසේ පිරිත්...:D

    ඉතින් මගේ අදහස මේකයි කට්ටියම උදේ ගාල්ලේ ටවුන් ඇවීත් සෙට් වෙලා දවල්ට අපේ ගෙදරට පහත වෙන්න තමයි තියෙන්නේ..;)

    ඊට පස්සේ අපේ ගෙදර දානෙන් දවල්ට කට්ටිය සප්පායම් වෙන්න තියෙන්නේ..;):D
    ( කන තරමක් උදේට කාල වර දානේ ණය වෙලා කරන්නේ.. :lol: හට්ටි පිටින් කන්න තරම් බඩවල් තියෙන එවුන් කලින් කාල වර ගෙදර මිනිස්සු ඉස්සරහ මාව අසරණ නොකර...:frown::D (ජෝක් හොදේ... ;) ) )

    දවල්ට අපේ ගෙදරින් සප්පායම් වෙලා ඊට පස්සේ කාපුවා දිරවන්නත් එක්ක අපේ බීච් එකේ සෙට් වෙලා පිස්සුවක් කෙලින එක
    තමයි තියෙන්නේ...;);):cool::cool:

    ඔන්න ඕකයි මගේ අදහස ළමයි මොකෝ කියන්නේ...???:nerd::nerd::nerd:

    කොහොම හරි අවුලක් නෑ.. අනිත් උන්ටත් පුළුවන් නම්.. :cool:
    එතෝට භාණ්ඩ කෝ.. :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල අපිත් සැට් වෙනවා :yes:
    අපි ඇවිල්ල රස්තියාදු ගහන තැන් එහෙම ටිකක් කිව්වොත් හොදයි :P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බදියගේ ගෙදර ප්‍රගියගේ ගෙදර
    සුදු මල්ලිගේ ගෙදර
    හොයන ගිහින් ගේ ඉස්සරහට චූ කරලා එමු එහෙම උනොත් :P
    අනිත් එවුන් නම් මම දන්නෙ නැ අපෙ පැත්තට ඇවිල්ල ඔවා කරන්න ගියොත් උබලා අතුරුදහන් වෙයි:oo: අපෙ පැත්තෙ මිනිහෙක් විස්තර කියලා කවුරු හරි ඇහුවොත් ඉන්න එවුන් ගෙදරට එන පාර කියන්නෙ නැ හිමින් සැරෙ කෝල් එකක් දෙනවා කවුද ඇවිල්ල හොයනවා මොකො කරන්නෙ කියලා:rofl:

    මෙන්න මෙහෙමයි කෙස් එක සතියේ දවස් වල නම් මටත් අමාරුයි...:sorry::sorry:

    25 පෝය නම් එලම තමයි...
    11.gif
    11.gif

    වැඩේ කියන්නේ මගේ කරුමෙද උබලගේ වෙලාවද මන්දා..:nerd::nerd: 25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..:D:D ඊට කලින් දවසේ පිරිත්...:D

    ඉතින් මගේ අදහස මේකයි කට්ටියම උදේ ගාල්ලේ ටවුන් ඇවීත් සෙට් වෙලා දවල්ට අපේ ගෙදරට පහත වෙන්න තමයි තියෙන්නේ..;)

    ඊට පස්සේ අපේ ගෙදර දානෙන් දවල්ට කට්ටිය සප්පායම් වෙන්න තියෙන්නේ..;):D
    ( කන තරමක් උදේට කාල වර දානේ ණය වෙලා කරන්නේ.. :lol: හට්ටි පිටින් කන්න තරම් බඩවල් තියෙන එවුන් කලින් කාල වර ගෙදර මිනිස්සු ඉස්සරහ මාව අසරණ නොකර...:frown::D (ජෝක් හොදේ... ;) ) )

    දවල්ට අපේ ගෙදරින් සප්පායම් වෙලා ඊට පස්සේ කාපුවා දිරවන්නත් එක්ක අපේ බීච් එකේ සෙට් වෙලා පිස්සුවක් කෙලින එක
    තමයි තියෙන්නේ...;);):cool::cool:

    ඔන්න ඕකයි මගේ අදහස ළමයි මොකෝ කියන්නේ...???:nerd::nerd::nerd:

    සතියෙ දවස් ඇර මේ වගෙ දවසක් නම් හොදයි වගෙ ගොඩක් එවුන්ට නිවාඩු අවුල්නෙ:dull:දැන් සෙට් වෙලා ඉන්න එවුන් විතරක් නෙමෙයි ගාල්ලෙම එවුන් නෙමෙයි උනාට තව එවුන් සෙට් වෙයි නෙ නිවාඩු දවසක් වගෙ දාගමු:cool: මේ ඇවිල්ල කරනන් කියන දෙවල් ගැන ත්ව පොඩ්ඩක් කතාකරගමු:yes:
    උදෙ ගාල්ලෙ කොටුව පැත්තෙ ර්වමුක දාල දවල්ට කන්න උබලහ එන්නම් :P අපි නම් වැඩිය කන බොන මිනිස්සු නෙමෙයි අවුලක් වෙන එකක් නැ:baffled: අහංගම මිදිගම කතලුව හබාරදුව බීච් එක සුපිරි නානා එවුන් නාල පොල් ගහක් යට වඩිවෙලා මොනා හරි බිලා(ස්ප්‍රයිට් වගෙ) ආතල් එකක් අරන් එන්න පුලුවන්:cool:

    ජයවේවා
    11.gif
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනිත් එවුන් නම් මම දන්නෙ නැ අපෙ පැත්තට ඇවිල්ල ඔවා කරන්න ගියොත් උබලා අතුරුදහන් වෙයි:oo: අපෙ පැත්තෙ මිනිහෙක් විස්තර කියලා කවුරු හරි ඇහුවොත් ඉන්න එවුන් ගෙදරට එන පාර කියන්නෙ නැ හිමින් සැරෙ කෝල් එකක් දෙනවා කවුද ඇවිල්ල හොයනවා මොකො කරන්නෙ කියලා:rofl:

    :rofl::rofl::rofl::lol::lol::lol::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    උදෙ ගාල්ලෙ කොටුව පැත්තෙ ර්වමුක දාල දවල්ට කන්න උබලහ එන්නම් :P අපි නම් වැඩිය කන බොන මිනිස්සු නෙමෙයි අවුලක් වෙන එකක් නැ:baffled: අහංගම මිදිගම කතලුව හබාරදුව බීච් එක සුපිරි නානා එවුන් නාල පොල් ගහක් යට වඩිවෙලා මොනා හරි බිලා(ස්ප්‍රයිට් වගෙ) ආතල් එකක් අරන් එන්න පුලුවන්:cool:

    ජයවේවා
    11.gif

    sprite කලින් අරන් තියහන් ගුටි කන්නෙ නැතුව :dull: