ඕවා අහන්නත් දෙයක්ද..අනිවා සෙට් වෙමු...
![]()
Kattiya ona taram innawa machan... Feb 25 set weyan apith ekkaකවුද අම්බලන්ගොඩ ....යකෝ මමත් අම්බලන්ගොඩ නේ.....


උබ මෙහෙ ඉදන්ම යන්න එනව නම් එනව,, නැත්තම් මම එන්නෙ නෑ..

ස්ප්රයිට් නම් උබට එදාට උනත් අරන් දෙන්නම්sprite කලින් අරන් තියහන් ගුටි කන්නෙ නැතුව![]()

සුවර්දඕවා අහන්නත් දෙයක්ද..අනිවා සෙට් වෙමු...
![]()


ඕවා අහන්නත් දෙයක්ද..මචාන් බොන්න පුලුවන්ද බොන්න තියෙනවාද ? එළකිරි නියමයි.. දිනය, වෙලාව, තැන කියපන් මචාන්... උත්සහා කරනවා එන්න උපරිමයෙන්...







උබලා එන කොට මොන්වයි අරන් එන්නෙ
එනකොට අර ලමිස්සිවත් එක්ක වරෙං![]()



දියවෙයි නෙ යකොඅරූගෙ දානෙ ගෙදරට ලීටරෙ අයිස් කිරිං එකක් අරන් එන්නම්
එදාට වහල නේද අරව.. කොහොමෙයි ඉතින් කොරන්නෙ මේවා![]()
කව්ද ළමිස්සි![]()
මම නම් කියන්නෙ නරක වැඩ නොකර ඉමු කියලා
ඔව් උබලට ඔනෙ නම් අරන් වරෙං

දියවෙයි නෙ යකොමම නම් කියන්නෙ නරක වැඩ නොකර ඉමු කියලා
ඔව් උබලට ඔනෙ නම් අරන් වරෙං
අර ලමිස්සි![]()
මචාන් බොන්න පුලුවන්ද බොන්න තියෙනවාද ? එළකිරි නියමයි.. දිනය, වෙලාව, තැන කියපන් මචාන්... උත්සහා කරනවා එන්න උපරිමයෙන්...



ඕවා අහන්නත් දෙයක්ද..එළකිරි යකෝ
උබ කිව්වනේ ගාලු වෙලාවක යමු කියලා
පට්ටම



