ගාල්ලෙදි සෙට් වෙමුද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ela ela... awa oni nam set karala thiyagannath puluwanne ban :P

    පෝය ට උචිත වැඩක් නොවේ :dull:
    දැන් මේ මාර්තු ඩෙට් එකක් ද සෙට් කරන්න හදන්නෙ ? :dull: මේ මාසෙම අදිමු.. මාර්තු කෝම වෙයිද දන්නෙ නෑ :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පෝය ට උචිත වැඩක් නොවේ :dull:
    දැන් මේ මාර්තු ඩෙට් එකක් ද සෙට් කරන්න හදන්නෙ ? :dull: මේ මාසෙම අදිමු.. මාර්තු කෝම වෙයිද දන්නෙ නෑ :dull:
    යකෝ විභාගේ
    රෑන්ක් එක
    අප්‍රේල්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    තැන :

    1. රූමස්සල කන්ද පහල
    2. ගාලු කොටුව අවට

    දිනය :
    1. March 10 මහා ශිව රාත්‍රී
    2 .March 26 මැදින් පෝය
    3. March 29 (Good friday)

    කොහොමද ........................ ? :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෙනසුරාදා වැඩේ කරමු මචන්ලා මොකද කියන්නෙ
    සෙනසුරාදා කාටවත් අවුලක් නෑ මම හිතන්නේ
    හැමෝටම පුළුවන් නෙ
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    සෙනසුරාදා බැරිද මචෝ
    පෝය දවසේ කොහෙවත් යන්නේ නෑ කියලා පොරොන්දු එකක් තාමා දීල තියෙනවා :love:

    පෝය ට උචිත වැඩක් නොවේ :dull:
    දැන් මේ මාර්තු ඩෙට් එකක් ද සෙට් කරන්න හදන්නෙ ? :dull: මේ මාසෙම අදිමු.. මාර්තු කෝම වෙයිද දන්නෙ නෑ :dull:
    mal baba qwa nisai march wage beluwe me mase unath aulak nehe machan bt weekend ake ubata berilu poyata malbabata berilu ane manda ban...:( ehenam ubalama date akak kiyapanko :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තැන :

    1. රූමස්සල කන්ද පහල
    2. ගාලු කොටුව අවට

    දිනය :
    1. March 10 මහා ශිව රාත්‍රී
    2 .March 26 මැදින් පෝය
    3. March 29 (Good friday)

    කොහොමද ........................ ? :rolleyes:
    මචන් මේ මාසෙම අදිමු මචෝ නැත්නම් මාර්තු මුල්ම සතියේ
    අප්‍රේල් දෙක සහ තුන අපිට පොඩි එක්සැම් එකක් තියෙනවා බන්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba qwa nisai march wage beluwe me mase unath aulak nehe machan bt weekend ake ubata berilu poyata malbabata berilu ane manda ban...:( ehenam ubalama date akak kiyapanko :yes:
    මට සෙනසුරාදා පුළුවන්
    පෝය දවසේ නම් මට බෑ සිරාවට
    මාර්තු මුල සතියේ පුළුවන් මචන් මොකෝ කියන්නෙ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පෝය ට උචිත වැඩක් නොවේ :dull:
    දැන් මේ මාර්තු ඩෙට් එකක් ද සෙට් කරන්න හදන්නෙ ? :dull: මේ මාසෙම අදිමු.. මාර්තු කෝම වෙයිද දන්නෙ නෑ :dull:

    මේ මාසෙට නිවාඩු දින දෙකයි

    1. පෙබ. 4 - නිදහස් dina
    2. පෙබ. 25 - නවම් පෝය දින

    මැට්ට උබේ යට එකනෙ එක්කන් එන්න දෙයක් නෑ ඉබේම එයි :P:P

    අහ්හ් :rolleyes:

    සෙනසුරාදා වැඩේ කරමු මචන්ලා මොකද කියන්නෙ
    සෙනසුරාදා කාටවත් අවුලක් නෑ මම හිතන්නේ
    හැමෝටම පුළුවන් නෙ

    මොන සෙනසුරාදද ? :D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113
    මාර්තු අන්තිම වෙනක්ම් මට සෙනසුරදා එන්න වෙන්නෙ නෑනෙ මචං...:(..ඉරිදා දවසක බැරිද...?