මේ ඉන්නේ අල්ලපු ටවුන් එකේ කොල්ලොත්...එලම තමයි..
![]()




අපේ බඩිය එහෙම ඒවිද දන්නෙ නෑ හැබැයිඅපිත් try එකක් දෙන්නම් ඉතින්
සින්දුවක් කියල වැටිල ඉදල නාල කාල ආතල් ගන්න ප්ලේස් arrange කරනව නම් අපි එනෝ![]()


අපේ බඩිය එහෙම ඒවිද දන්නෙ නෑ හැබැයි![]()

ඌ ගේ බොඩිගාඩ් ලා ඉස්සෙල්ල ප්ලේස් එක බලල තමයිඕක කට් එක දායි සුපිරියට ඔන්න බලහන් කො![]()

අපිත් try එකක් දෙන්නම් ඉතින්
සින්දුවක් කියල වැටිල ඉදල නාල කාල ආතල් ගන්න ප්ලේස් arrange කරනව නම් අපි එනෝ![]()
machan kala nala sindu kiyanna maxxa place akak thiyenawa hithe hetiyata sindu kiyanna nanna puluwan... place aka mama set karannam hoda date akak select karapanko....ඕක කට් එක දායි සුපිරියට ඔන්න බලහන් කො![]()
සෙනසුරාදා පුළුවන් මචන්machan kala nala sindu kiyanna maxxa place akak thiyenawa hithe hetiyata sindu kiyanna nanna puluwan... place aka mama set karannam hoda date akak select karapanko....
machan roomaswala palleha beach ake apita onima widihata athal aka ganna puluwan kisima badwak nehe sindu kiyanna nanna onima deyakata... ubalageth idea poddak dapanko machanදැන් මචන් කවද්ද කීයටද මොකද්ද කොහෙද මේක වෙන්නෙ කියලා කියහන් කෝ
මම එනවා නම් දවස් දෙකකට කලින්වත් එන්න ඕනේ යකෝ
ඒ සදහා Feasibility Study Report එකක් ගන්න වෙනවා
ඒ නිසා මේ වෙනකොට ගාල්ලේ ඉන්න උන් අදහස් දක්වපන්



machan kala nala sindu kiyanna maxxa place akak thiyenawa hithe hetiyata sindu kiyanna nanna puluwan... place aka mama set karannam hoda date akak select karapanko....
ඌ ගේ බොඩිගාඩ් ලා ඉස්සෙල්ල ප්ලේස් එක බලල තමයි
ඌට එන්න දෙන්නේ,පවර් එක බන්![]()

සෙනසුරාද ඉරිද නැතුව ඕන දවසක්..
සෙනසුරාදා පුළුවන් මචන්
මාර්තු දෙකෙන් පස්සේ
මොකද කියන්නෙ මචන්
