ගාල්ලෙදි සෙට් වෙමුද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපරාදේ බන් මම කිව්වා කොහෙද ඉතින් සල්ලි ගෙවලයි කිව්වනේ
    ලොජිටෙක් කොලිටි එක මයික්‍රෝ ලැබ් වල නෑ බන්
    ටකරන් සවුන්ඩ් එකක් එන්නෙ
    ලොජිටෙක් එකේ පට්ට ක්ලියර් සවුන්ඩ් එකක් බන් එන්නෙ
    අපරාදේ බන් අවුරුදු දෙකක වොරන්ටියකුත් දෙද්දී ගන්න තිබ්බ උට :angry::angry:
    ඔව් බන් අර බිජ්ජේ මාස හයයි වොරන්ටිය .......:oo::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් අර බිජ්ජේ මාස හයයි වොරන්ටිය .......:oo::frown:
    එකනේ බන් මම ඔය හැම මගුලම බැලුව ගිහින්
    මෙලෝ වැඩක් නෑ
    යුනිටි එකේ එකේ උන්ගේ ක්‍රියේටිව් එකත් බොරු ගණන් වැඩි
    ඊට පස්සේ තමයි ගෙමර් එකේ එකෙක් කිව්වේ රෙඩ් ලයින් වරෙන් කියලා
    අම්මට සිරි අන්න ප්ලේස් එක
    කොහොමද එකේ තියෙන මැෂින් ටික
    ගේම් වලටමයි උන් බඩු කරන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකනේ බන් මම ඔය හැම මගුලම බැලුව ගිහින්
    මෙලෝ වැඩක් නෑ
    යුනිටි එකේ එකේ උන්ගේ ක්‍රියේටිව් එකත් බොරු ගණන් වැඩි
    ඊට පස්සේ තමයි ගෙමර් එකේ එකෙක් කිව්වේ රෙඩ් ලයින් වරෙන් කියලා
    අම්මට සිරි අන්න ප්ලේස් එක
    කොහොමද එකේ තියෙන මැෂින් ටික
    ගේම් වලටමයි උන් බඩු කරන්නේ
    මටත් අළුතින් ආයෙත් PC එකක් ගහන්ඩ හිතුනා බන් ..........:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    මටත් අළුතින් ආයෙත් PC එකක් ගහන්ඩ හිතුනා බන් ..........:yes:

    35lto9.jpg