ඔව් බන් අර බිජ්ජේ මාස හයයි වොරන්ටිය .......අපරාදේ බන් මම කිව්වා කොහෙද ඉතින් සල්ලි ගෙවලයි කිව්වනේ
ලොජිටෙක් කොලිටි එක මයික්‍රෝ ලැබ් වල නෑ බන්
ටකරන් සවුන්ඩ් එකක් එන්නෙ
ලොජිටෙක් එකේ පට්ට ක්ලියර් සවුන්ඩ් එකක් බන් එන්නෙ
අපරාදේ බන් අවුරුදු දෙකක වොරන්ටියකුත් දෙද්දී ගන්න තිබ්බ උට![]()



කලින් ගන්න එපැයි ඉතින්..



