ෆ්රැන්ක්ලින් හොදද..???
![]()

අන්ජුව හම්බෙන්නම කියල ඔන්න තවත් යාලුවෙක් එනවලු
පොරට Anuja Methsara ව දකිනකම් නින්ද යන්නේ නැහැලු ඔන්න
නම කිව්වොත් නම් අන්ජුව පොරව හොදටම දන්නවා ඇති
එක නිසා එදාටම බලමු
ඕකා එන්නෙ නෑ කියා කියා හිටියේ
අන්ජුව නිසා අනිවා එනවා කිව්වා
අනේ පොර කවුද කියපන් කෝ .........
අර වල් හිවලද ?![]()
නෑ ඌ උබේ පට්ට යාලුවෙක් ද
හතුරෙක්දඅනේ මන්ද ආවම බලපන්
හිවලෙක් නෙවෙයි



ෆ්රැන්ක්ලින් හොදද..???
![]()
ඕක හොදයිද.. හෙනිපියර් බස්සන්න හැදුවෙ![]()


Apita nam ithin ona deyak![]()

Ehenam aka botalayk athi weiහතර දෙනෙකුට එක බෝතලය බැගින් තිබීම ප්රමාණවත් බව මාගේ අදහසයි..![]()



හතර දෙනෙකුට එක බෝතලය බැගින් තිබීම ප්රමාණවත් බව මාගේ අදහසයි..![]()
මොකද අනී මේ උයාලට වෙලා තියෙන්නෙ.. විසි පහ වෙනකන් ඉන්නම බෑ නේ![]()

ඌ උබට ස්පෙෂල් ගිෆ්ට් එකකුත් ලෑස්ති කරගෙන එන්නෙඅනුජ මෙත්සර ට නම් එළකිරියේ හතුරෝ නැහැ
කවුද එහෙනම් මිතුරෙක් ද ....?
මම මේ අර ගුලා ගැන මුට කිව්වේමොකද අනී මේ උයාලට වෙලා තියෙන්නෙ.. විසි පහ වෙනකන් ඉන්නම බෑ නේ![]()

ඌ උබට ස්පෙෂල් ගිෆ්ට් එකකුත් ලෑස්ති කරගෙන එන්නෙ
ආවම බලපන් කෝ

Ado ubala bonna nam set wenne kiyapan !!!
