ගාල්ලෙදි සෙට් වෙමුද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ෆ්‍රැන්ක්ලින් හොදද..???;):D


    images


    ඕක හොදයිද.. හෙනිපියර් බස්සන්න හැදුවෙ :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    අන්ජුව හම්බෙන්නම කියල ඔන්න තවත් යාලුවෙක් එනවලු
    පොරට Anuja Methsara ව දකිනකම් නින්ද යන්නේ නැහැලු ඔන්න
    නම කිව්වොත් නම් අන්ජුව පොරව හොදටම දන්නවා ඇති:P
    එක නිසා එදාටම බලමු

    ඕකා එන්නෙ නෑ කියා කියා හිටියේ
    අන්ජුව නිසා අනිවා එනවා කිව්වා

    අනේ පොර කවුද කියපන් කෝ ......... :rolleyes:

    අර වල් හිවලද ? :rofl::lol:

    නෑ ඌ උබේ පට්ට යාලුවෙක් ද
    හතුරෙක්ද :rofl: අනේ මන්ද ආවම බලපන්
    හිවලෙක් නෙවෙයි

    මොකද අනී මේ උයාලට වෙලා තියෙන්නෙ.. විසි පහ වෙනකන් ඉන්නම බෑ නේ :rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හතර දෙනෙකුට එක බෝතලය බැගින් තිබීම ප්‍රමාණවත් බව මාගේ අදහසයි.. :D

    අපි නම් බොන්නේ නැතෝ :frown:

    මොකද අනී මේ උයාලට වෙලා තියෙන්නෙ.. විසි පහ වෙනකන් ඉන්නම බෑ නේ :rofl::rofl::rofl:

    උබටද මන් දකින්න ඕන කිවුවේ ? :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එලම තමයි ....අපිට නම් එන්න වෙන්නෙ .නෑනෙ ::(:(:(:(:(:( ....සෙට් වෙන උන් ඔක්කොටම බොක්කෙම්ම සුබ පැතුම් ...:yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එලම තමයි ....අපිට නම් එන්න වෙන්නෙ .නෑනෙ ::(:(:(:(:(:( ....සෙට් වෙන උන් ඔක්කොටම බොක්කෙම්ම සුබ පැතුම් ...:yes::yes::yes: