ගාල්ලෙදි සෙට් වෙමුද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වරෙන් බං.. මෙච්චර උන් එන එකේ.. :oo:
    උබවලව දකින්නත් ආසයි :dull:
    දකින ආසයි නම් උබට මෙහේ එන්න තිබුනනේ ,,,,
    අර බබා කියන්නේ කොච්චර කතාකරත් උබ එන්න කැමති නැහැ කියලා.
    සචි මල්ලී මම ගොහින් එන්නම් ,,,,
    රැට සැට් වෙමු ............ :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දකින ආසයි නම් උබට මෙහේ එන්න තිබුනනේ ,,,,
    අර බබා කියන්නේ කොච්චර කතාකරත් උබ එන්න කැමති නැහැ කියලා.
    සචි මල්ලී මම ගොහින් එන්නම් ,,,,
    රැට සැට් වෙමු ............ :cool:

    ඊ මේල් එක දුන්නෙ නෑ කියල කුප්ප කතා කිව්වෙ මමද.. :frown:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැට්ටා;14430514 said:
    අපේ ගාල්ලට ඇවිත් උබ අපේ කපන්නද ?
    හීනෙන් තමයි .... :lol::rofl:

    මේ එක නෙවෙයි මන් උබේ rep මාස දෙකකින් විතර කැපුවේ නැහැ :yes:

    ආසද අගල් දෙක තුනක් ඇතුලට බස්ස ගන්න
    පිහි පාරක්