ඔව් මචෝ ,,,
උබ මේ පැත්තේ ඇවිත් තියනවැයි....![]()

ට්රයි එකක් දෙනවා මචෝ ,,,මචං ඔයත් එනවද ගාල්ලේ.. ඔය කිව්වට මුන් ඒවිද දන්නෙත් නෑ නේ..

ට්රයි එකක් දෙනවා මචෝ ,,,
බලමුකෝ ........
ඔයානම් ගාල්ලේනේ ..........![]()



මොකටද මචෝ ආවේ ,,,,මැට්ටා;14430956 said:ඔව් ඒත් වැඩිය දන්නේ නැහැ ..![]()

මොකටද මචෝ ආවේ ,,,,
නෑයෝ එහෙම ඉන්නවාද .........![]()

ෆුල් ට්රයි එකක් දෙනවා මල්ලී .....![]()


දකින ආසයි නම් උබට මෙහේ එන්න තිබුනනේ ,,,,වරෙන් බං.. මෙච්චර උන් එන එකේ..
උබවලව දකින්නත් ආසයි![]()

දකින ආසයි නම් උබට මෙහේ එන්න තිබුනනේ ,,,,
අර බබා කියන්නේ කොච්චර කතාකරත් උබ එන්න කැමති නැහැ කියලා.
සචි මල්ලී මම ගොහින් එන්නම් ,,,,
රැට සැට් වෙමු ............![]()
අපි ඉස්සෙල්ලම Game Cafe එකකට යනවා අපේ බොක්කක්ගේඋබල එනව කිවුවේ රූමස්සල කැලේ පල්ලෙහාට නේද ?![]()
මැට්ටා;14430514 said:අපේ ගාල්ලට ඇවිත් උබ අපේ කපන්නද ?
හීනෙන් තමයි ....
මේ එක නෙවෙයි මන් උබේ rep මාස දෙකකින් විතර කැපුවේ නැහැ![]()