මොනවද බන් හිගන CLIP ගන්නේ ,,,
ටිකක් ලොකු එකක් බාපන්කෝ .........

ගනින් ගනින් MKV නිසා අවුලක් නැතුව ඇති.
ඊශ්රායල් ,,පලස්තීන් සැබෑ අර්බුදයට හේතුව දැනගන්න ඕනිනම්
ඕක බලපන් ........
සචියට එහෙම දෙන්න එපා ,,,
මට කුණුහරප අහගන්ඩ වෙයි ........
මොනවද බන් හිගන CLIP ගන්නේ ,,,

මං වගේ කාලකන්නියොන්ට ජීවිතේ විඳින්න බෑ..
විඳවන්න විතරයි පුළුවන්..










ඔව් බන් මේ අලුත් මැෂ්මක් ගහපු වෙලේ ගත්තේමේ උබේ ඕපිසියද බන් ,,,
මාවත් ඔතන වැඩට ගනින්කෝ ......

උබට පිස්සුද බන් මල්ලී ,,,මට එන්න වෙන එකක් නෑ නුවන් අයියෙ..
ඒකයි මං මේකට කොමෙන්ට් නොකලෙත්..
ඔයාට මං කිව්වනේ පෙරේදා PM කරපු වෙලාවෙදිත්..
ඔයාලා සෙට් වෙලා ෆන් එක ගන්න සුපිරියට..
මං වගේ කාලකන්නියොන්ට ජීවිතේ විඳින්න බෑ..
විඳවන්න විතරයි පුළුවන්..
මොනවද බන් හිගන CLIP ගන්නේ ,,,
ටිකක් ලොකු එකක් බාපන්කෝ .........
ගනින් ගනින් MKV නිසා අවුලක් නැතුව ඇති.
ඊශ්රායල් ,,පලස්තීන් සැබෑ අර්බුදයට හේතුව දැනගන්න ඕනිනම්
ඕක බලපන් ........
සචියට එහෙම දෙන්න එපා ,,,
මට කුණුහරප අහගන්ඩ වෙයි ........
ඔව් ඉතිං කොන නෑ නෙ තව බලහන්.. 


වෙන බල්ලෙක් ට නම් උපදෙස් දෙයි ගමකට 

ලොකු ඒවා බාන්න වෙලාවක් නෑ යකෝමොනවද බන් හිගන CLIP ගන්නේ ,,,
ටිකක් ලොකු එකක් බාපන්කෝ .........
ගනින් ගනින් MKV නිසා අවුලක් නැතුව ඇති.
ඊශ්රායල් ,,පලස්තීන් සැබෑ අර්බුදයට හේතුව දැනගන්න ඕනිනම්
ඕක බලපන් ........
සචියට එහෙම දෙන්න එපා ,,,
මට කුණුහරප අහගන්ඩ වෙයි ........

ස්කයිප් සින් එකවත් මම දන්නෙ නෑ යකෝතෝ බබා නෙ![]()
Marketing Sales බැහැ බන්....ඔව් බන් මේ අලුත් මැෂ්මක් ගහපු වෙලේ ගත්තේ
උබ දැන්ද බන් කියන්නෙ
අනිත් බ්රාන්ච් එකේ නම් වෙකන්සි එකක් තිබ්බ
Hardware Technician එකක්
මම මේ කුප්ප සචියට සෙට් කරන්න කියල
කලින්ම වෙන් කරලා තියාගත්තා
මූ බෑ කිව්වනෙ බන්
ඔන්න දැන් ජා කෙල්ලෙක් අරගෙන ඉන්නේ එකට
දැනට Marketing Sales Department එකේ නම් තියෙනවා මම හිතන්නේ
IT වලට සම්බන්ධ නෑ එකයි අවුල![]()



කතාකරපන් යකෝ ස්මයිලි දදා ඉන්නෙ නැතුවවෙන බල්ලෙක් ට නම් උපදෙස් දෙයි ගමකට
![]()




මූ CD කඩේ කෙල්ල මුගේ ලවු එක එක්ක ගම්පහ යනවා නෙඔය ඉතින් මමද වලිගේ පාගගත්තේ ,,,,
මම කිව්වාද උබේ වැරැද්ද කියලා.
හරි හරි දැන් ඇති ඕක නවත්තාපන්.
මොකක්ද බන් උබයි CD කඩේ නංගි
ගම්පහ මුස්ලිම් හෝටලයකින් හරක් මස් රයිස් කාපු කතාව.

ස්කයිප් සින් එකවත් මම දන්නෙ නෑ යකෝ
මේල් සින් එකත් කියපන්
අනුරාධපුරේ සින් එක කියපන්






හප්පා ,,,,මූ CD කඩේ කෙල්ල මුගේ ලවු එක එක්ක ගම්පහ යනවා නෙ
එකී එක්ක ක්ලාස් ඉතින් ඔය ක්ලාස් ඉවර වෙලා මුන් දෙන්න ගම්පහ තියෙන මුස්ලිම් හෝටලේට ගිහින් රයිස් කළා.එක තමයි සිදුවීම මිලානෝ එක ගම්හප තිහාරියේ එකෙක්ගේ![]()

ස්කයිප් සින් එකවත් මම දන්නෙ නෑ යකෝ
මේල් සින් එකත් කියපන්
අනුරාධපුරේ සින් එක කියපන්


ඇයි යකෝ ,,,,ඒ නංගි කෙනෙක.. තොට වැඩක් නෑ ඒව
ඒකටත් අර කෑ ගල්ලේ එකට වගේ බාල අපරාද කරනව කියයි පෙන්නුවොත්..![]()



හප්පා ,,,,
තිහාරිය කියන්නේ අල් කයිඩා උපතනේ.
ඒ උනාට මුස්ලිම් කඩේකින් පරාට කෑවට මු මාත් එක්ක
ඔරොප්පු උනා ...........![]()
මූ CD කඩේ කෙල්ල මුගේ ලවු එක එක්ක ගම්පහ යනවා නෙ
එකී එක්ක ක්ලාස් ඉතින් ඔය ක්ලාස් ඉවර වෙලා මුන් දෙන්න ගම්පහ තියෙන මුස්ලිම් හෝටලේට ගිහින් රයිස් කළා.එක තමයි සිදුවීම මිලානෝ එක ගම්හප තිහාරියේ එකෙක්ගේ![]()

ඒවාට නම් නිතරම තියෙනවාMarketing Sales බැහැ බන්....
සචියටනම් මොකද බන් ,,,
පරම්පරා සල්ලිනෙ ඒ මදිවට ලංකාව හතර වටේට ගැරිජ්.
අපිට එහෙමයෑ............![]()
ඇයි යකෝ ,,,,
මම නොදන්නා නංගියෙක් තොට කොහෙන්ද.
මල්ලියෙක් නේ හිටියේ ....
අපි තරහවෙලා හිටපු ටික දවසට උබලගේ තාත්තා නගියෙකුත් හැදුවාද.![]()




skype එන්න කිව්ව.. ඇයි කියල ඇහුවහම මුකුත් නෑ කිව්ව.. අර මොකද්ද යකෝ කියල තියෙන්නෙ කිව්ව.. offline ගියා..
මල් හතම පනින්නෙ නැද්ද කියහන් කො![]()



