ගාල්ලෙ තනියම බොන්න තැනක්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ගාල්ලෙ තනියම බියර් එකක් ගහලා මොනාහරි කාලා එන්න පුලුවන් තැන් මොනවද බං හොද? Orange beach එකේ සෙනග වැඩි. ඒකට ගියා කියන්නෙ නිකන් ඉස්කෝලෙ Get එකකට ගියා වගේ. දන්න හොද තැනක් කියපන්කො
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    තනියම බොන එක නන් හොද වැඩක් නෙවෙ
    ඔයා ජෝක් කරනවද

    Peddlers inn

    Agnus Unawatuna
    ඇග්නස් මරු පොට් එක නේ
    ------ Post added on Oct 1, 2022 at 1:12 AM

    Kotuwe light house eka pahu karala camp eka dihata yaddi thun man handiye tiyena loku hotel eke puluwan.. Mosque ekata allala tiyenne... nama maythaka naha... ethana hodai
    කින්ස්බරි?
    ------ Post added on Oct 1, 2022 at 1:13 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඇග්නස් මරු පොට් එක නේ
    ------ Post added on Oct 1, 2022 at 1:12 AM
    Oww bung :yes:

    කොළඹ හරියෙ හොද තැන් කියපන්කො
    BYOB Places tikake onna.

    The BYOB Society
    Governor’s Manor
    The Grove
    The warehouse
    Banjos
    1979
    Casa Italia
    Rococo residence
    ------ Post added on Oct 1, 2022 at 4:47 AM
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Mewaye price range eka kohomada?
    Gana shape. Uba eliyen bottle eka genichama hari. Bites ehama ethanin ganna puluwan

    Rooftop bar ekakata othana thiyanne Rococo Residence. ekath gana loku awulake na. offer yanawa ekka match ekake dawasata senaga innawa offers thiyana nisaa. Oya Rococo ekee

    305839915_4802215059881237_3980905821765091728_n.jpg
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ගාල්ලෙ තනියම බියර් එකක් ගහලා මොනාහරි කාලා එන්න පුලුවන් තැන් මොනවද බං හොද? Orange beach එකේ සෙනග වැඩි. ඒකට ගියා කියන්නෙ නිකන් ඉස්කෝලෙ Get එකකට ගියා වගේ. දන්න හොද තැනක් කියපන්කො
    තැනක් පෙන්නන්න මම එන්න්ද 😅
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Taphouse eke budget kohomada machan
    බියර් විත් ෆ්‍රයිසස් නම් 2000ක් යන්නෙත් නෑ. වැස්ස නැත්නම් එලියෙ බෙන්ච් එකක තනියම වාඩි වෙලා චිල් එකේ බියර් එකක් ගහල එන්න පුලුවන්.

    මිනිට් බයි ටුක් ටුක් යනව නම් උන්ගෙ පට්ට ක්‍රැබ් කරි එකක් තියෙනව පාන් එක්ක. ටිකක් ගනන්. ට්‍රයි කරල බලපන් පට්ට.