Roof top nedaKotuwe light house eka pahu karala camp eka dihata yaddi thun man handiye tiyena loku hotel eke puluwan.. Mosque ekata allala tiyenne... nama maythaka naha... ethana hodai
Taphouse eke budget kohomada machanමම නම් යන්නෙ Taphouse, minute by tuk tuk
ඔයා ජෝක් කරනවදතනියම බොන එක නන් හොද වැඩක් නෙවෙ
ඇග්නස් මරු පොට් එක නේPeddlers inn
Agnus Unawatuna
කින්ස්බරි?Kotuwe light house eka pahu karala camp eka dihata yaddi thun man handiye tiyena loku hotel eke puluwan.. Mosque ekata allala tiyenne... nama maythaka naha... ethana hodai
Oww bungඇග්නස් මරු පොට් එක නේ
------ Post added on Oct 1, 2022 at 1:12 AM

BYOB Places tikake onna.කොළඹ හරියෙ හොද තැන් කියපන්කො
Mewaye price range eka kohomada?Oww bung
BYOB Places tikake onna.
The BYOB Society
Governor’s Manor
The Grove
The warehouse
Banjos
1979
Casa Italia
Rococo residence
------ Post added on Oct 1, 2022 at 4:47 AM
Adoooo kamri seeya kollonta boru kiyanne ai ban...තනියම බොන එක නන් හොද වැඩක් නෙවෙ
Gana shape. Uba eliyen bottle eka genichama hari. Bites ehama ethanin ganna puluwanMewaye price range eka kohomada?
Thank you broGana shape. Uba eliyen bottle eka genichama hari. Bites ehama ethanin ganna puluwan
Rooftop bar ekakata othana thiyanne Rococo Residence. ekath gana loku awulake na. offer yanawa ekka match ekake dawasata senaga innawa offers thiyana nisaa. Oya Rococo ekee
View attachment 185619
තැනක් පෙන්නන්න මම එන්න්දගාල්ලෙ තනියම බියර් එකක් ගහලා මොනාහරි කාලා එන්න පුලුවන් තැන් මොනවද බං හොද? Orange beach එකේ සෙනග වැඩි. ඒකට ගියා කියන්නෙ නිකන් ඉස්කෝලෙ Get එකකට ගියා වගේ. දන්න හොද තැනක් කියපන්කො
බියර් විත් ෆ්රයිසස් නම් 2000ක් යන්නෙත් නෑ. වැස්ස නැත්නම් එලියෙ බෙන්ච් එකක තනියම වාඩි වෙලා චිල් එකේ බියර් එකක් ගහල එන්න පුලුවන්.Taphouse eke budget kohomada machan