ගාල්ලේ මොනවද බන් බලන්න තියෙන්නේ එක දවසින්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    ගාලු කොටුවයි, මාටින් වික්‍රමසිංහගේ ගෙදරය් ඇරෙන්න එක දවසින් ගාල්ල අවට කෙල්ලෝ සෙට් එකකට ගිහිල්ලා බලල එන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? බස් එකේ යන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,017
    113
    සේදවත්ත
    කොටුවේ තියනවා අහු මුලු ආන්න එවට සෙනිකව ඔලුව දාපන් . සති අන්තේ තමා හොදම . ආයේ උඩ පවුරේ ඉදන් පහල අහුමුලු දිහාත් නැමිල බලපන් . 😇
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,813
    113
    මම ගියා. බලන්න ගොඩක් තියෙනව. දවස් 2කක් විතර බලල ආවෙ. කොටුව ඇතුලට යන්න. සෑහෙන දේවල් ටිකක් බලන්න තියෙනව. ඔය බල්ලො උඩුබුරලන ඒව ගනන් ගන්න එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    ගාලු කොටුවයි, මාටින් වික්‍රමසිංහගේ ගෙදරය් ඇරෙන්න එක දවසින් ගාල්ල අවට කෙල්ලෝ සෙට් එකකට ගිහිල්ලා බලල එන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? බස් එකේ යන්නේ.
    Athey salli nathi hingannanta balanna deyak ne. Eth salli tiyenawanam umbata galle fort eka athuley ona taram kana bona palce tiyenawa. Patta vibe ekak tiyenne.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    තිස්සට ගිහින් කොහේ එන්නද එක දවසින්.
    හයිවේ එකේ නම් යන්න පෑ තුනයි. එන්න පෑ තුනයි... උදෙම්ම ගියා නම් හවස් වෙන්න කලින් ගෙදරත් ආව හැකි. කළුතර ඉදලා ගියොත් තවත් දුර අඩුයි නෙහ්...
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    උනවටුනනට යන්න වැල්ලෙ දේවාලෙ බලන්න එතන ගල උඩටත් යන්න. ඊට ටිකක් මෙහායින් පොඩ්ඩක් හැරිලා යටගල විහාරය බලන්න පුලුවන් ඒක පැරණි පන්සලක් මෙකට නම් මාතර පාරෙ ඉඳලා ටිකක් ඇතුලට යන්න ඕනෙ. රූමස්සල සාම චෛත්‍යය බලන්න පුලුවන් එතනම ජන්ගල් බීච් යන්න පුලුවන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,082
    113
    අඩො හෙට මැච් එකත් පටන් ගන්නො...
    කොටුවෙ ඉදන් කෙල්ලට කිස් එකක් දීලා වයිරල් වෙන්නත් පුලුවන්, ඉතිං :cool: :cool: