ගාල්ලේ විවාහ වෙච්ච එකක

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    වැඩේ ගොඩ ,
    යකුනේ, රිප්ලයිස් ටික දැක්කම පට්ට ආතල්.. කරන්න හිටපු වැඩ ටික පැත්තක තියල බඩ අල්ලන් හිනාවෙවී හිටියේ...
    යාලුවනේ, 2021 කේ බැදපු එකක්. අරගත්තා ගිහින් ලගම ඒ ජි ඔෆිස් එකෙන් ... දැන් සිස්ටම් දාන නිසා ලේසියි... තැනක් යූ හැමෝටම වචනෙකින් හරි සප් එක දුන්නට :love: :love: :love:

    "ගාල්ලේ රෙජිස්ටර් උන විවාහයක, විවාහ සහතිකයක්, ගාල්ලට යන්නේ නැතුව නාරහෙන්පිටින් ගන්න පුලුවන්ද... ? දන්නා කෙනෙක් කියන්නකෝ"

     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගාල්ලේ රෙජිස්ටර් උන විවාහයක, විවාහ සහතිකයක්, ගාල්ලට යන්නේ නැතුව නාරහෙන්පිටින් ගන්න පුලුවන්ද... ? දන්නා කෙනෙක් කියන්නකෝ
    ඕක වෙනම රටක්
    බදු ගහයි
     
    • Haha
    Reactions: madushana

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    106
    87
    28

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ගන්න පුලුවන් ඔන්ලයින්...ඕවාගේ වැඩ කරන හුත්තලා තමා දෙන්න බෑ අරකයි මේකයි කියලා යවන්නේ උන්ගේ ලේසියට.පකයි...
     
    • Love
    Reactions: madushana

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සමාන්යයෙන් පුලුවන්. නමුත් සමහර වෙලාවට උඹේ එක සිස්ටම් එකේ නැති වෙන්නත් පුලුවන ගිහින් බලන්න. වැඩි වෙලාවක් යන්නෙ නෑ.
     
    • Love
    Reactions: madushana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mcn marry karala two years wage yanakan okun owa system ekata daanne na. Godak kal nam marry karala oken genna ganna puluwan. naththam aniwa yanna wei

    තමන්ට ලගම තියෙන උප්පැන්න හා මරණ , විවහා රෙජිස්ටාර් එකෙන් උනත් ගන්න පුළුවන් බන්. එහෙනම්. ගාල්ලටම යන්න ඕන නෑ.
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    uppenne nam pluwan onama plc1kin ganna lankawe. hodama wede tama uba call1k diyan mcho registar deptmnt1ta net1n balaganin unge ph nu1. ungen ehuwa nam kiyawi senikawa...
    Thanks Macho mn balannm

    Online apply කරන්නත් පුළුවන්.
    Ow neh machn kollek link eka dala thibuna blannm, thanks
    ------ Post added on Oct 21, 2022 at 11:35 AM

    https://www.rgd.gov.lk/web/index.php/en/online-services/e-bmd.html


    ඕකෙන් ඉල්ලන්න, දවස් 4ක් 5ක් යද්දී ගෙදරට එනවා තැපැලෙන්
    Hamma me thiyenne macho, elakiri. thank you macho
    ------ Post added on Oct 21, 2022 at 11:35 AM

    Thank you kollane sup ekata, ආදරෙයි :love: :love: :love:
    ------ Post added on Oct 21, 2022 at 11:37 AM
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    mcn marry karala two years wage yanakan okun owa system ekata daanne na. Godak kal nam marry karala oken genna ganna puluwan. naththam aniwa yanna wei
    මේ කතාව ඇත්ත. ඒකට හේතුව තමයි රෙජිස්ටර් කරන කෙනා ළඟ තියෙන පොතේ සේරම පිටු ටික ඉවර උනහම තමයි එයා ඒ පොත submit කරන්න ඕන... ඊට පස්සේ තමයි system වලට දාන්නේ...
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    mcn marry karala two years wage yanakan okun owa system ekata daanne na. Godak kal nam marry karala oken genna ganna puluwan. naththam aniwa yanna wei
    OMG 2006 account. only 27 message for 16 years.
    1666341231349.png


    ඕකෙන් තමයි කෙල උනේ. දැන් නිදහසේ ජොකක් වත් ගන්න නෑ. කැෂියර් එක ළඟදි පාට හරි නෑ කිව්ව 😑
    සෝස පාට ජොකෙක් ගත්ත නම් ඉවරයි නෙහ්.
    ------ Post added on Oct 21, 2022 at 2:05 PM