වැඩේ ගොඩ ,
යකුනේ, රිප්ලයිස් ටික දැක්කම පට්ට ආතල්.. කරන්න හිටපු වැඩ ටික පැත්තක තියල බඩ අල්ලන් හිනාවෙවී හිටියේ...
යාලුවනේ, 2021 කේ බැදපු එකක්. අරගත්තා ගිහින් ලගම ඒ ජි ඔෆිස් එකෙන් ... දැන් සිස්ටම් දාන නිසා ලේසියි... තැනක් යූ හැමෝටම වචනෙකින් හරි සප් එක දුන්නට

"ගාල්ලේ රෙජිස්ටර් උන විවාහයක, විවාහ සහතිකයක්, ගාල්ලට යන්නේ නැතුව නාරහෙන්පිටින් ගන්න පුලුවන්ද... ? දන්නා කෙනෙක් කියන්නකෝ"
Last edited: