ගාල්ලේ හොද High Tea Buffet තියෙන්නෙ මොන හොටෙල්ස් වලද?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මචන්, පොඩි බර්ත්ඩෙ ට්‍රිට් 1ක් දෙන්න ඔනි, උබල දන්න හොද ප්ලේස් මොනාද in Galle, අරලිය එකෙ එක හොදයිද,Le Grand එකෙත් තියෙනවලු,
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ගාල්ලේ යන්න එපා බන්.
    පෙන්නේ නැද්ද මරාගන්නවා ඒ පැත්තේ.
    මැරුම් කන්නද හදන්නේ.
    වරේම් නුවර.
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ගාල්ලේ යන්න එපා බන්.
    පෙන්නේ නැද්ද මරාගන්නවා ඒ පැත්තේ.
    මැරුම් කන්නද හදන්නේ.
    වරේම් නුවර.
    දුර වැඩි බොසා,
     
    • Sad
    Reactions: Dead Cupid

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,890
    113
    බත් එක්ක ප්ලේන්ටි බොන්න එපා බන්. ඇල්වතුර එකක් බීපන්.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අපි ගමේ ඉන්න කාලේ නම් ඕවා තිබුණේ නෑ අපේ හාමුදුරුවනේ
    South Ceylon එකෙන් ක්‍රීම් බනිසක් කෑව මිසක්
     
    • Haha
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    අපි ගමේ ඉන්න කාලේ නම් ඕවා තිබුණේ නෑ අපේ හාමුදුරුවනේ
    South Ceylon එකෙන් ක්‍රීම් බනිසක් කෑව මිසක්
    Tho baddegama parene hehehehhe
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අපි ගමේ ඉන්න කාලේ නම් ඕවා තිබුණේ නෑ අපේ හාමුදුරුවනේ
    South Ceylon එකෙන් ක්‍රීම් බනිසක් කෑව මිසක්
    eke bun eka maru.