මචන්, පොඩි බර්ත්ඩෙ ට්රිට් 1ක් දෙන්න ඔනි, උබල දන්න හොද ප්ලේස් මොනාද in Galle, අරලිය එකෙ එක හොදයිද,Le Grand එකෙත් තියෙනවලු,
දුර වැඩි බොසා,ගාල්ලේ යන්න එපා බන්.
පෙන්නේ නැද්ද මරාගන්නවා ඒ පැත්තේ.
මැරුම් කන්නද හදන්නේ.
වරේම් නුවර.
Tho baddegama parene hehehehheඅපි ගමේ ඉන්න කාලේ නම් ඕවා තිබුණේ නෑ අපේ හාමුදුරුවනේ
South Ceylon එකෙන් ක්රීම් බනිසක් කෑව මිසක්
eke bun eka maru.අපි ගමේ ඉන්න කාලේ නම් ඕවා තිබුණේ නෑ අපේ හාමුදුරුවනේ
South Ceylon එකෙන් ක්රීම් බනිසක් කෑව මිසක්