ගාල්ලේ laptop repair shops

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගාල්ලෙ ඉන්නේ එල කොල්ලොනේ බ්‍රො.. දකුණේ කොහෙත් එහෙමයි..
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    බය නැතිව මෙන්න මෙතෙන්ට යන්න. මම මාතර ඉදලා හොයාගෙන ගියේ. පට්ට. සුපිරිම වැඩ්ඩෙක් සහ බාවිතා කරන tool පවා නවින ඒවා.
    eFix
    Address: 75B Sri Hemanandha Mawatha, Galle 80000

    Phone: 077 061 2021
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    බය නැතිව මෙන්න මෙතෙන්ට යන්න. මම මාතර ඉදලා හොයාගෙන ගියේ. පට්ට. සුපිරිම වැඩ්ඩෙක් සහ බාවිතා කරන tool පවා නවින ඒවා.
    eFix
    Address: 75B Sri Hemanandha Mawatha, Galle 80000

    Phone: 077 061 2021
    kiyak gattai bn
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    kiyak gattai bn
    මගේ ලැප් එක ඔන් උනේ නෑ. GPU එකේ අවුලක් කියලා කිව්වේ. හදන්න ක්ලින් අහනවා, මෙන්න මෙච්චර ගානක් යනවා, මේ කැල්ල දාන්න ඔනි, හදන්නද කියලා. මට 8000ක් ගියා. වෙන තැන්ව කාපු කට්ට අනුව මේගන මට නම් රිසනබල්
     
    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    බය නැතිව මෙන්න මෙතෙන්ට යන්න. මම මාතර ඉදලා හොයාගෙන ගියේ. පට්ට. සුපිරිම වැඩ්ඩෙක් සහ බාවිතා කරන tool පවා නවින ඒවා.
    eFix
    Address: 75B Sri Hemanandha Mawatha, Galle 80000

    Phone: 077 061 2021
    බෙලිලහ ජූල්ගහ පාරෙ නේද. සුපිරි ප්ලේස් එක
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Koggala kade handiye ekek mita aurudu 5kata wage kalin mage lap ake keyboard ake dust wediy kiyala service karanna dunnama keyboard aka kewa galawanna gihin ....passe keyboard aka weda netuwa giya...10years wage udin akek k810i akaka casing akak danna gihin camera door riben aka kala denma...

    Service nam company dapan..kada atawan inna godak unge talk witarai ...brand aka wenas unama galawanna danne neee tools neee gama kanawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,657
    113
    ආශ්චර්යමත් රටක
    Koggala kade handiye ekek mita aurudu 5kata wage kalin mage lap ake keyboard ake dust wediy kiyala service karanna dunnama keyboard aka kewa galawanna gihin ....passe keyboard aka weda netuwa giya...10years wage udin akek k810i akaka casing akak danna gihin camera door riben aka kala denma...

    Service nam company dapan..kada atawan inna godak unge talk witarai ...brand aka wenas unama galawanna danne neee tools neee gama kanawa
    Mage laptop eka ethana atha aralama danna una. Mulin kiwwe hadanna amarui kiyala. Passe try ekak dennam kiyala ebay eken mokakda ekak genmaganna ona kiyala masa ganak aragenath wade une na. Antimata ekath nathuwa mama dan pitarata. Awrudu 2kata kittu dan.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Mage laptop eka ethana atha aralama danna una. Mulin kiwwe hadanna amarui kiyala. Passe try ekak dennam kiyala ebay eken mokakda ekak genmaganna ona kiyala masa ganak aragenath wade une na. Antimata ekath nathuwa mama dan pitarata. Awrudu 2kata kittu dan.
    machn monitors repair karana place ekak kiyapnko