ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට දින සිට වසා දැමිමට තිරණය කෙරේ.


    කරාපිටිය වෛද්‍ය පීඨයේ තවත් සිසුන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Meka atthada? A unta news walata denne na ne. Breaking news walata hari denna watinawa ne ehema seen ekak nm. Nattham lamai scl ynawa ne danne nathuwa
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Meka atthada? A unta news walata denne na ne. Breaking news walata hari denna watinawa ne ehema seen ekak nm. Nattham lamai scl ynawa ne danne nathuwa
    FB_IMG_1607268574440.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Online dala hariyanne na ne. Gamwala minissu online owa balanne na ne.
    හෙට සිට වසා තැබෙන ගාල්ල කොට්ඨාසයේ පාසල්

    1. මහින්ද විද්‍යාලය
    2.සංඝමිත්තා විද්‍යාලය
    3. රිච්මන්ඩ් විද්‍යාලය
    4. සවුත්ලන්ඩ්ස් විද්‍යාලය
    5. ඇලෝසියස් විද්‍යාලය
    6.විද්‍යාෙලා්ක විද්‍යාලය
    7. සහිරා විද්‍යාලය
    8.මල්හරසුරියා විද්‍යාලය
    9.ශ්‍රී හෘර්දය කන්‍යාරාමය
    10. දංගොදර ජයවර්ධන විද්‍යාලය
    11. ඇත්තිලිගොඩ සුදර්ශී විද්‍යාලය
    12.ගිංතොට මහා විද්‍යාලය
    13. රිපන් විද්‍යාලය
    14. කලෝගාන පියතිස්ස විද්‍යාලය
    15.ඕල්කට් විද්‍යාලය
    16. පරමානන්ද විද්‍යාලය
    17.මාගාල්ල සුදර්මා විද්‍යාලය
    18. ඕල්සෙන්ට්ස් විද්‍යාලය
    19.කන්නංගර විද්‍යාලය
    20. උක්වත්ත විද්‍යාලය
    21.මුස්ලිම් බාලිකා විද්‍යාලය
    22.උස්වතුන් හසනා විද්‍යාලය
    23.දඩැල්ල අල්මුබාරක් විද්‍යාලය
    24.හිරිඹුර සුලේමානියා විද්‍යාලය
    25.කන්දේවත්ත අල්මිරාන් විද්‍යාලය
    26. අනුලාදේවි විද්‍යාලය
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    Ba
    🔴BREAKING NEWS
    ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට දින සිට වසා දැමිමට තිරණය කෙරේ.


    කරාපිටිය වෛද්‍ය පීඨයේ තවත් සිසුන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

    Bai lanthe unta corona hadenne nahane, ai paniya deela nadda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    Mekata mula education ministry eke Secretary thama... eka wagakeema gannawa keewa neda? Kohomda dan pora wagakeema gaththe?