ගාල්ල එක දෙක වෙයි..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගාල්ලේ අද පොලිසියෙන් ටෙන්ට් එක ගැලෙව්වනේ. අන්න දැන් ටෙන්ට් ගොඩක් ගහල, කඩේකුත් දාල කෑම නිකන් දෙන, පොඩි පුස්තකාලෙකුත් දාල..
    අද රෑට ලොකු සෙනගක් එනවලු..



    278663932_10220498190312317_5848082087035002111_n.jpg

    278615673_10220498186312217_1210092858596374097_n.jpg

    278542538_10220498184392169_8394018295194391807_n.jpg

    278628638_3184339191885137_7586575405004185924_n.jpg
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    "උද්ගෝශනයක් යනු කිසියම් පාර්ශවයකට මානසික පීඩාවක් එල්ල කිරීමයි"
    මේ දේ හොදින්ම සිද්දවුනේ මිරිහානෙ ගෝටගෙ ගේ ඉස්සරහ උද්ගෝශනය කරපු වෙලාවෙදි. රාජපක්ශලාගෙ දනහිස් වෙව්ලලා ගිහින් සමහරු රටත් පැන්නා. පලවෙනි එකම මේ විදියට ගෝල්ෆේස් එකේ කරානම් බැසිල් තවම මුදල් ඇමති. මට හිතෙන විදියට රාජපක්ශලාම කූඩාරම් ටිකකුයි කෑමයි කක්කුස්යි දෙනවද මන්දා කරන ඔත්තක් ඔතන ඉදන් කරගනිල්ලා ගේ ඉස්සරහට ඇවිත් කෑගගහා අපිට වද නොදී කියලා.
    මේ ආන්ඩුවෙන් ඕක කලිනුත් කරන්න ගියා ඒත් හරිගියෙ නෑ. මේපාරනම් හරි ගිහින් වගේ
    83948283_1100475526955348_8138872672692994048_n.jpg

    හිරුනිකා සීන් එකේ හිටියනම් මීට වැඩිය ප්‍රොග්‍රෙස් එකක් බලාගන්න තිබුනා


    එතකොට මූත් දැන් හීන් නූල් බය්යෙක්ද ගුපියනේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පට්ට.ඵහෙම තමා කරන්න ඕන..👍
    ඔව් දැන් නම් මේක නවත්තන එකක් නැ. අනිත් නගර වලත් පටන් ගනීවි. සාමකාමිව විරෝදය කරොත් හොදයි. එතකොට මර්දනය ගොඩක් අමාරුවෙනවා..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ මේ ගොන් නන්දෙට මොලේ කළදක් නැද්ද බන්? ශික් මේ වගේ හරකෙක් නේද බන් අපේ ජනාධිපති ථූ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ජය වේව‍ා.... දැන් කඩපන්කෝ බලන්න
    ගාල්ලේ උන්ට රට ගැන කැක්කුමක් තියෙනවද නැද්ද කියල දැන්වත් ඔප්පු කරල පෙන්නපල්ලා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දන් සාන්තගෙ ගේ ඉස්සරහා කෑ ගගහා හිටපු එවුනුත් ඔතනට ආපු හින්දා සාන්ත මේක බල බල හිනාවෙවී දුවට බත් කවනවා ඇති
    Kurunegala inna Shantha ai ban Galle tent ekak gahuwama duwata hina wewi bath kawanne? :confused:

    unga.jpg