ගාල්ල පැත්තේ බීලා රේස් ගිය අවුරුදු 17ක තරුණ
මේ news එක දාපු එක බිලා එක්කෝ මට පිස්සු. මේ කාර් එක honda beat එකක්. යන්න පුළුවන් දෙන්නටනේ බන්. කොහොමද පහක් අවා කියන්නේ.
බද්දෙගම සිට හික්කඩුව දෙසට ධාවනය වූ රේසින් කාර් එකක් ගෝනපීනුවල සරනහංදිය අසල කහ ඉරින් පාර හරහා පාපැදියෙන් පාර මාරෑ වීමට ගිය තරුණයින් දෙදෙනකු මෙසේ යට කරගෙන ගොස් තිබේ.
තරුණයන් දෙදෙනා අනතුරට ලක්වන බව දුටු තෙලිකඩ පොලීසියේ රාත්‍රී මුර සංචාරය කර පොලිස් නිලධාරින් වහා පැමිණ තුවාලකරුවන් දෙදෙනා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ. රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් තරුණයකු මියගොස් ඇති අතර අනිත් තරුණයා ඉතා බරපතල ලෙස තුවාල ලබා අද පෙරෙවරුව දක්වා සිහිසුන්ව සිට ඇති අතර මීට ටික වෙලාවකට ප්‍රථම ශල්‍යකර්මයකට ගත්බව කරාපිටිය රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කළා.
මෙසේ මියගොස් ඇත්තේ ගෝනපීනුවල පදිංචි 27 හැවිරිදි අවිවාහක කෝසල විඡිත් මධුෂංක නම් තරුණයෙකි.
කාර් රථයේ පැමිණ ඇත්තේ වයස අවු 17ක් පමණ වයස තරුණයින් පස් දෙනෙක් බව අප වාර්තාකරු පවසයි.
රියදුරැද වයස 17ක අයෙක් බවත් මොවුන් සියලුදෙනා මත්පැන් පානය කර පැමිණ ඇති බවත් අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි.
රියදුරු තෙලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද බද්දෙගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කීරීමට නියමිතයි.

පිස්සු හු බන් උඹ