උඹ ලිං මැඩියා වගේ දාපු එකාවයි දාපු වෙලාවයි හොය හොය ඉන්නෙ නැතුව එකෙ අදහස තේරුම් ගන්න බලපන්!
ඕක තේරුම් අරන් ගොඩක් වෙලා. ඕකෙ තේරුම් ගන්න දෙයක් නෑ. ලංකාවෙ දෙයක් උනාම දෙයක් එකට කියන එක නැති එක අපේ අයිතියක්. අපි හරියට අපේ රටේ නොවන MH370 ගැන කතා කරනවා වගේ.
උඹ අඩු ගානෙ මගේ පොස්ට් එක කියෝලද ඔය පොල් ගෙඩි අකුරෙන් ටෝක් දෙන්නෙ කියල මට සැකයි.....
ඔය ගාල්ලෙ උන් හිතන්නෙම ගාල්ල ගැන උන් බලාගන්නන් අපිට නිකන් ඉඳපන් කියල.

කුහක මිනිස්සු. අපි මනුස්සකමට සුනාමි වෙලාවෙ උදව් කරපුවවත් මතක නෑ සමහරුන්ට..
හැබැයි කොටසක් ඉන්නවා හොඳ මිනිස්සු. ඒක නිසයි අපේ රටේ පලාතක මිනිස්සු වෙච්ච දකුණ ගැනත් අපි හිතන්නෙ




