ගාල්ල මහින්ද සහ පොලිස්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ ලිං මැඩියා වගේ දාපු එකාවයි දාපු වෙලාවයි හොය හොය ඉන්නෙ නැතුව එකෙ අදහස තේරුම් ගන්න බලපන්!

    ඕක තේරුම් අරන් ගොඩක් වෙලා. ඕකෙ තේරුම් ගන්න දෙයක් නෑ. ලංකාවෙ දෙයක් උනාම දෙයක් එකට කියන එක නැති එක අපේ අයිතියක්. අපි හරියට අපේ රටේ නොවන MH370 ගැන කතා කරනවා වගේ.
    උඹ අඩු ගානෙ මගේ පොස්ට් එක කියෝලද ඔය පොල් ගෙඩි අකුරෙන් ටෝක් දෙන්නෙ කියල මට සැකයි.....
    ඔය ගාල්ලෙ උන් හිතන්නෙම ගාල්ල ගැන උන් බලාගන්නන් අපිට නිකන් ඉඳපන් කියල. :dull:
    කුහක මිනිස්සු. අපි මනුස්සකමට සුනාමි වෙලාවෙ උදව් කරපුවවත් මතක නෑ සමහරුන්ට..
    හැබැයි කොටසක් ඉන්නවා හොඳ මිනිස්සු. ඒක නිසයි අපේ රටේ පලාතක මිනිස්සු වෙච්ච දකුණ ගැනත් අපි හිතන්නෙ :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බිග් මැච් වල වලි දැකල නැති උන්ට මේව මැජික්. ඒකටත් පොලිසිය ගෙනත් පිස්සු නටනවට හොඳ පාඩම් මේව. ආණ්ඩුවත් දවසක රෙදි ගැලවෙන්න කනවා ඕවර්කන්ෆිඩන්ස් වෙන්න ගිහින්. විශේෂයෙන්ම සාමන්‍ය ජනතාව අවතක්සේරු කරන්න ගිහින්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මහිනේදේ ඇයෝන්ට පරද වෙන එක දරා ගන්න බැරුව..

    අන්තිමේදී මුළු ලංකාවේම නොන්ඩි උනා..
     
    May 19, 2013
    1,864
    81
    0
    පොලීසියේ එක්කෙනෙක් සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් පහර කනකොට, පොලීසියෙන් සාමාන්‍ය මිනිස්සු 1000කට වත් වට කරන් හරි අත පය බැඳ දාලා හරි පහර දෙනවා. ඒ පහර කාපු සාමාන්‍ය මිනිස්සු 1000ගෙන් 999කට නීතියෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති වුනාට, පොලීසියේ 1000ක් පහර කෑවොත් පහර දීපු සාමාන්‍ය මිනිස්සු 1000ට අමතරව තව 5000ක් විතර අත්අඩංගුවට අරන් ඔවුන්ට පොලීසියෙන් පහර දීලා ඔවුන්ගෙන් 999ක් ම නීතියේ ඉදිරියේ වැරදි කරු කරනවා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Richmond - Mahinda One day Encounter - 25-03-2014 - Galle International Cricket Stadium...
    FINAL RESULT...
    RCG - 291 All Out in 47.4 overs ( Sithara Gimhana - 151 in 113 )
    MCG - 131 All Out in 37.3 overs

    RICHMOND COLLEGE WIN the One Day Encounter By 160 Runs...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Truth is this Machan. Richmond Mahindha Big match eka kiyanne---Lovers fight--------ADHARAVANTHAYINGE SATANA-------kiyala. Richmond few years back paradha una. Richmond kollo ema parajaya nihathamaniva sathutin bara gattha. Paradha una kiyala Mahinde players lata gahanna giye naha. Mahindha pavilion ekata gal gahuve naha. Niyama Mahathma vidiyata parajaya bara gattha. Ath mea sare Mahindha paradha una. Mahinde kollonta parajaya dara ganna bariva Richmond players lata gahanna giya. Richmond Dinuma ta main reason eka una Richmond eke player TIRON Ta gahanna ground eka maddhata Mahinde kollo kada gena panna. Policiyen Kadulu gas pawa gahanna una , parajaya dara ganna bari Mahinde kollanva control karanna. Richmond ---Mahindha kiayanne southern province vala namak dina gena thiyena standered colleges dekak. Richmond Mahindha History eke mehema GUU vidiyata hasirune naha. Ath dan Mahinde Guu vegena yanava kiyala mata hithenne. Mahinde principle meva gana nodakka vage inna epa. Meva hari gassuve nathi nam next year ekedi Mahinde kollo meetath vada GUU vidiyata hasirevi.
     
    Last edited:

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16433434 said:
    ඕක තේරුම් අරන් ගොඩක් වෙලා. ඕකෙ තේරුම් ගන්න දෙයක් නෑ. ලංකාවෙ දෙයක් උනාම දෙයක් එකට කියන එක නැති එක අපේ අයිතියක්. අපි හරියට අපේ රටේ නොවන MH370 ගැන කතා කරනවා වගේ.
    උඹ අඩු ගානෙ මගේ පොස්ට් එක කියෝලද ඔය පොල් ගෙඩි අකුරෙන් ටෝක් දෙන්නෙ කියල මට සැකයි.....
    ඔය ගාල්ලෙ උන් හිතන්නෙම ගාල්ල ගැන උන් බලාගන්නන් අපිට නිකන් ඉඳපන් කියල. :dull:
    කුහක මිනිස්සු. අපි මනුස්සකමට සුනාමි වෙලාවෙ උදව් කරපුවවත් මතක නෑ සමහරුන්ට..
    හැබැයි කොටසක් ඉන්නවා හොඳ මිනිස්සු. ඒක නිසයි අපේ රටේ පලාතක මිනිස්සු වෙච්ච දකුණ ගැනත් අපි හිතන්නෙ :)

    umbalage wadak balagena nikan indapan. :P:P:rofl: